සිරගතව සිටින ඊදන්, ගලවාගැනීමේ මෙහෙයුමක් මගින් ඉන් පිටතට ගන්නා අතර, ඔහුට තවත් අසීරු මෙහෙයුමක් භාර වෙයි. න්‍යෂ්ඨික යුද්ධයක් කරා ලොව රැගෙන යාමට උත්සාහ දරන කෝබෝල්ට් නැවැත්වීම එම මෙහෙයුම වන අතර, සියළු බාධක ජයගෙන තම කණ්ඩායම සමග ඔහු මෙහෙයුම සාර්ථක ගරගන්නා අයුරු මෙහි දැක්වෙයි.
වර්ෂ 2011 දෙසැම්බර් මස 21 දින ප්‍රථම වරට ඇමරිකාවේ තිරගතවූ මෙම චිත්‍රපටයට හිමිවී ඇති IMDB ලකුණු ප්‍රමාණය 7.7 ක් වන අතර, චිත්‍රපටයේ වර්ගීකරණයට අදාලව අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණයද ඒහා සමාන වෙයි.
දිගුකලක් බලාසිටි නමුත් මෙම චිත්‍රපටයේ ඉහල ගුණාත්මයේ වීඩියෝවක් තවම නිකුත්වී නොමැති නිසා අඩු ගුණාත්මයේ (A/V 7/6) DvDRip.AC3.H264-CRYS (691MB/.kmv) පිටපතට උපසිරැසි ගන්වන ලද අතර, ඉහල ගුනාත්මයේ වීඩියෝ පටයක් ලද වහා, එයට සරිලන පරිදි උපසිරැසි ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.
චිත්‍රපටයේ වර්ගය : ක්‍රියාදාම / විද්‍යාප්‍රබන්ධ / අපරාධ / ත්‍රාසය
සිංහල උපසිරැසි සමග චිත්‍රපට ටොරන්ට් ගොනුව (2.21MB)
ගූගල් ඩොක්ස්
(ලැබෙන අළුත් පිටුවේ වම් ඉහල කෙලවර File --> Download ක්ලික් කරන්න)
මීඩියාෆයර්
ඔබගේ අදහස් ලියා තැබීමට කාරුණික වන්න.
පට්ට මචෝ..අයෙ කියන්න දෙයක් නෑ....ඉතින් හොද බ්ලුරේ එකක් ආවහම ඒකට සබ් එක හරි ගස්සනකම් ඉන්නවා...
ReplyDeleteබොහොමත් තුති!
ජයෙන් ජය~!
ela .....ela....
ReplyDeleteබොහොම ස්තුතියි. brrip එකක් ආවම ඒකට හරියන විදියට සබ් දෙන්න......
ReplyDeleteආයෙ srt දෙන්න බලාපොරොත්තුවක් නැද්ද.
ReplyDeletethanks very much sinhala subwalata....
ReplyDeletethawa honda film ekakata sub danna,,
jayaweawa....
ela ela ube movies akak anavada keyala hamadama site akata log vela balanava thanks
ReplyDeletethanks for the subtitles.i was wait a long time for this movie.thanks again.
ReplyDeleteමමත් හැමදාම විසිට් පාරක් දානවා සයිට් එක පැත්තේ අලුතින් සබ් දාල තියෙන්නේ මොනවටද කියල බලන්න මේක හොද මූවි එකක් හින්ද හොද කොපියක් එනකම්ම ඉන්නවා
ReplyDeleteThanks machan sin sub digatama denna.....
ReplyDeleteela ela....habai hoda copy ekka enakanama innawa balagena...mokada mewage film ekak adu quality eken balal wadak nathi nisa......thnx
ReplyDeleteබොහොම පින් යාළුවා ...හුග දවසකට පස්සේ ෆිල්ම් එකක් දුන්නේ නේද???කමක් නෑ ...ඒත් හොද එකක් එනකන් ඉන්නම්කො හොදේ....ආව ගමන්ම දෙන්න බලන්නෝ......
ReplyDeleteහොද කොපියක් එනකම් ඉන්නම්..ස්තුතියි..!
ReplyDeletethanks a lot !!!!!!!!!!!!!
ReplyDeleteහොඳ කොපියක් එනකම් ඉන්නවා මාත් තැන්ක්ස් සබ් වලට.... :)
ReplyDeleteඔන්න මාත් කාලේක ඉදන් බලං හිටියේ අරියසෙන්ට මොකද වුනේ කියලා ඉදලා ඉදලා දිලා තියෙන්නේ බුදු පික්චැර් එකක්නේ.... ඔන්න මම හොද කොපියක් එනකං බලං ඉන්නවා ඕදේ.. අද බාගන්නේ නැ...
ReplyDeleteඅනේ ඉක්මනට හොද කොපියක් ලැබේවා
බොහොමත්ම තුති අරිසෙන්......
ReplyDeleteදිගටම මේ වැඩේ කරගෙන යමු.
patta pata pata..... aniva hamadama avilla balala yanava aluth movie ekak delada kyla......... godak kalekata passe patta pata pata movie ekak dela thynne.thnxzzzzz a lot...........
ReplyDeletewoow බොහොමත්ම තුති අරිසෙන්......
ReplyDeleteawagema THE GIRL WITH DRAGON TATTO dannako plz
thankoo machan... Bohoma sthuthy sub walata
ReplyDeleteබොහෝම ස්තූතී අරිසෙන්.ඔබට ජයෙන් ජය ලැබේවා !
ReplyDeletehttp://www.ganool.com/2012/03/ghost-rider-2-spirit-of-vengeance-2011.html
ReplyDeleteමේකට සබ් දෙන්නකෝ.....
කාරුණික ඉල්ලිමය් අනේ සිංහල සබ් එක්ක Movie දෙනකොට විශේසයෙන් අඩු size එකක් ඇති ලින්ක් එකකුත් දන්නා මොකද අපිට ගොඩක් කොලිටි movie බලන්න තරම් හොද
ReplyDeletecomputer නැහැ ඒවා බලනකොට struck වෙනවා එත් 500MB වගේ MKV ඒවානම් අව්ලක් නැහැ
එක නිසා අපිගනත් පොඩ්ඩක් සලකලා බලන්න
නියමයි මචං එල කොල්ලෙක්. මේකේ ඩිවීඩි රිප් එන්නෙ අප්‍රේල් මාසෙ 17 ද කොහෙද. ඒ නිසා මේක තමා තියෙන හොදම එක. මේකේ 1 යි 2 යි එච්චර ගති නැති උනත් 3 නම් එල. මේකත් එල වෙන්න ඕන අනිවා. බොහොම තුති එල ෆිල්ම්ස් දෙනවට
ReplyDeleteකමෙන්ටු සේරටම තුති.
ReplyDelete@chanara54
ඔයාගෙ ඉල්ලීමට හැකි පමණ ඉඩ දෙන්නම්. වීඩියෝ තෝරද්දි විවිධ ගැටළු එනව, ඒකයි හේතුව.
බොහොම පිo අරිසෙන් කොල්ල.. :D .. දැන් පට පට ගාල සබ් දෙනවා නේ.. එල එල.. Brrip එකක් ආවාම පුලුවන් නම් පොඩ්ඩක් ආපහු සබ් එක හරිගස්සලා දෙන්න.. ජයවේවා..!!!!!
ReplyDeletedannam DVDrip eka awilla thiyenne
ReplyDeletemenna mediafire links dvdrip eke
ReplyDeletewww.mediafire.com/?s8foz7owrc2x4a6
www.mediafire.com/?am16k2cp82tx8ur
www.mediafire.com/?wr6hnlphh1by2ds
www.mediafire.com/?fzynoc8pqss4mng
www.mediafire.com/?a2x95va6z1xe874
brrip ekatama sub denna
ReplyDeleteDear Arisen,
ReplyDeleteMama "Mission Impossible Ghost Protocol 2011 R5.XViD.AC3-ART3MiS.sub" sub eka Download kera. Kohomada sub eka dvd ripper ekakata insert keranne?
Regards,
PTX.
@ ptx,
ReplyDeleteTry this
http://www.any-video-converter.com/add-srt-subtitle-to-output-video.php
සියලු කමෙන්ටු වලට තුති.
ReplyDeleteහොඳ කොපියක ටොරන්ට් එක තියනවනම් ahubudu@gmail.com එකට එවන්න. මම බාපු සේරම DVDRIP, නමට විතරයි. ඇතුලෙ තියෙන්නෙ වෙන අඩු කොලිටියක්.
තුති_
Mission.Impossible.Ghost.Protocol.2011.DvDRip.AC3.H264-CRYS
ReplyDeleteසඳහා උපසිරැසි ගන්වා ඇත. පැරණි ලින්ක් මතම ක්ලික් කරන්න.
අරිසෙන්.
02-04-2012
Niyamai dvdrip ekak out enakan hitiye balanna,godak stuthi mahansiwela sub dammata, jayawewa!!!
ReplyDeleteBrrip awilla ikmanata ekata hariyanna sub denna
ReplyDeletekmplayer එකේ බලද්දි සබ් වැටෙන්නෙ මද්දේ.
ReplyDeleteඒක හදනවද?????????
@ Anonymous on kmplayer
ReplyDeleteඔයා කියන ගැටළුව මට පේන්නෙ නෑ. මේ ලින්ක් දෙකට ගිහින් බලන්න.
http://www.mediafire.com/?1x70x87ry4k1g62
http://www.mediafire.com/?jvomxhcbarsa2n1
මගේ කම්පියුටරේ ඔය ගැටළු නෑ, ඔයා සෙටිංස් වෙනස් කලාද? නැතිනම් ආයෙමත් kmplayer install කරන්න standard සෙටිංස් එක්ක.
මේ ලින්ක් දෙකේ තියන විධියට තමයි මට මේව පේන්නෙ. සබ් කොලිටිය ඉතාම අඩුයි. ඒත් නියම තැන පෙන්වනව. මම සොෆ්ට්වෙයාර් ගැන ගොඩක් දන්න කෙනෙක් නෙවෙයි, උත්තරයක් විධියට මගේ දැනුමෙ හැටියට කියන්න වෙන්නෙ MediaPlayer Classic වලට යන්න කියලයි. ඒකෙ කිසිම අවුලක් නෑ, ඒකෙ කැපෑසිටි එකත් අඩුයි.
සිදුවූ අපහසුතාවයට හරියටම ගැලපෙන උත්තරයක් දෙන්න බැරිවීම ගැන කණගාටුයි.
අරිසෙන්_
@ Anonymous on kmplayer
ReplyDeleteහරි සහෝ, ඔයාගෙ ගැටළුවට විසඳුම ලැබුණ. තිරය උඩ රයිට්ක්ලික් කරල ලැබෙන මෙනුවෙ මම පෙන්නල තියන විදියට subtitle --> subtitle alignment --> idx sub: Custom position දෙන්න. ලින්ක් එක ක්ලික් කරල බලන්න.
http://www.mediafire.com/?9l658959m0pupj9
සෙත්!
අරිසෙන්_
ඔයා කියපු විදියට කලා kmplayer දැන් අවුලක් නෑ.
ReplyDeleteබොහොම ස්තුතියි....
brrip එකට හරියන්න සබ් දෙන්න....
ReplyDeletehttp://extratorrent.com/torrent/2655735/Mission+Impossible-Ghost+Protocol+2011+BRRip+x264+700MB+-+MusicKingz.html
Brrip Ekata sub denne kawadada??????????????
ReplyDeletemachan BRRip eka awith neda?
ReplyDeletethankz.................
ReplyDeleteaiye idx kiyana sinhala sub file wala sinahala sub pennenane...ssa srt wala nam sub eka weda karanawa..idx file wala sub balana hati poddak kiyala dennakoo..bye jaya wewaaa
ReplyDeleteman laga star war collection eka tiyenawa.1-7
ReplyDeleteඔබ නිකුත්කරන ලද මෙම උපසිරැසිය "විකියා" නම් පුද්ගලයා ඔහුගේ නමින් වෙනත් වෙබ් අඩවියක පළකර ඇත
ReplyDeletethatz true
Deletethatz true
ReplyDeletehttp://amoviesz.com/mission-impossible-ghost-protocol-2011-720p-brrip-mkv-900mb/
ReplyDeletepatta machan thanks
ReplyDeletepatta mcn....
ReplyDelete