Showing posts with label 2007. Show all posts
Showing posts with label 2007. Show all posts

Friday, November 22, 2013

Buddha Collapsed out of Shame (2007)


කුඩා දැරියකට පාසැල් යාමට තිබූ උවමනාව, ඒ සඳහා ඇය කල කැපවීම, වීර්යය සහ වෙහෙස. ඇතැම් රටවල, කුඩා අවධියේ සිටම කරන ආගමික ඉගැන්වීම්ද මත ස්ත්‍රීත්වයට ලැබෙන කෲර අමානුශික සැලකිලි ආදිය පිලිබඳ කියවෙන අපූරු කථාන්දරයකි.

පෙර කල බුද්ධ ධර්මය ඉතා ඉහලින් ප්‍රචලිතව තිබුණු රටක් වන තලේබානය, බුදු දහම හැර දමා, අද වනවිට සාමාජීය වශයෙන් අත් කරගෙන ඇති අධි අමානුශික වූ, තිරිසන් වූ, පිලිකුල්සහගතවූ, දුක්ඛ සමුදාය මෙයින් මෙයින් දිහහැරේ. 

ආගමක්නම් එයින් මිනිස් චිත්ත සන්තානය නිවා පහන් කල යුතුය. ආගමික යයි කියගන්නා ඉගැන්වීමකින්, එහි එකම හරය ලෙස ප්‍රචන්ඩත්වය සහ අමානුශිකත්වය වපුරන කල, මෙවැනි සිදුවීම සුලභ වීම පුදුමයක් නොවේ. 

අප ජීවත් වන මේ රටටද, මිනිස් සිත නිවන ආගමික ඉගැන්වීමක අගය දැනගැනීමට මෙබඳු කුරිරු ඉරණමක් අත්විඳීමට සිදුවන තුරුම බලා සිටිය යුතුද? එයට පිලිතුරු ලෙස ප්‍රචන්ඩත්වයම පැතිරවීම බුද්ධ දේශනාවට පිටුපෑමක් නොවේද? 



  • වර්ගය --  DVD Rip
  • ප්‍රමාණය -- 631 MB
  • තෝරාගත් වීඩියෝ පටය --Buddha.Collapsed.Out.Of.Shame.2007.DVDRip.XviD-ItzikGur
  • ගුණාත්මය -- A/V - 10/10
  • Saturday, August 18, 2012

    Hitman (I) (2007)



    කුඩාකල සිට පුහුණු කල ඝාතකයෙකු වන අංක 47ට ලබාදෙන අළුත්ම මෙහෙයුම රුසියානු ජනපති ඝාතනයයි. ඔහු තම ඉලක්කය නිවැරදිව ලඟා කරගත් නමුත් පසුදින ජනපති රූපවාහිනිය හරහා ජාතිය අමතා කතා කරනු දැකීම පුදුමයට කරුණක් විය. මෙසේ ඔහු තමා බිල්ලටදී කරන්නට ගිය මහා අපරාධයක් සොයාගන්නා අතර, තමා බිල්ලට දීමට තැත් දැරූ අයගෙන් පලිගන්නා ආකාරයත්, අනුන්ගේ වරදින් ගණිකාවකව සිටි අසරණ යුවතියකට නැවත ජීවිතය ලබාදෙන අයුරුත් මෙම චිත්‍රපටයේ කතන්දරයයි.

    Related Posts Plugin for WordPress, Blogger...