උපාධිදාරී තරුණයෙකු වන පෝල්, තම උපාධියට වසර දෙකක් ගතවන තුරුද ගැලපෙන රැකියාවක් නොලබයි. රෝගී මවට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට පවා, ඉතා ධනවත් නිවසක සේවයේ යෙදෙන පියාට වත්කමක් නොමැති වෙයි. එසේම ජීවත් වන නිවස උගසට සින්නවීමට යන බද දැනගත් පෝල්, කෙසේහෝ මුදල් ඉපයීමට තීරණය කරයි. ඉතා ධනවත් ව්‍යාපාරිකයන් තුන් දෙනෙකුගේ දරුවන් පැහැරගෙන කප්පම් ගැනීමට සැලසුමක් හදන ඔහු, ඒ සඳහා හවුල් කරගනුයේ, දාමරික, මානසික සමතුලිත තාවක් නැති මෝඩ, තරුණ ගැටයෙකු සහ ගැටිස්සියකි. අපරාධය හමාර වන විට, තමා ගැන කිසිදු සැකයක් ඇති නොවී අනෙක් දෙදෙනා හසුවන ආකාරයට ඔහු මුල සිටම සැලසුම තනයි.
විරැකියාව, ඌන රැකියා නියුක්තිය, අසරණබව, දුප්පත්කම සහ අනෙකුත් සමාජ විශමතා නිසා සිදුවන ව්‍යසනයන් වටා ගෙතෙන මෙම කතා පිටපත, නැරඹිය යුතු වර්ගයේ එකකි.
කෙවින් සේගස් ප්‍රධාන චරිතයට පණපොවන, රේ ලියෝටා සහ ලෝරා වැන්ඩවූට් රඟන මෙම චිත්‍රපටයේ ආදර සහ ලිංගික ජවනිකා අඩංගු නොවෙතත්, අසභ්‍ය ව්‍යවහාරය නිසා පවුලේ සැමට එක්ව නැරඹිය හැකිද යන ගැටළුව මතු කරයි.
IMDB ලකුණු 6.2/10 ක් හිමිකරගෙන ඇති මෙම චිත්‍රපටයට, එහි වර්ගීකරණයට අදාලව, අරිසෙන් ලබාදෙන ලකුණු ප්‍රමාණය 8/10කි.
චිත්‍රපටයේ දෙබස් අර්ථයට හානි නොවනු පිණිස, අසභ්‍ය භාෂාව එලෙසින්ම සිංහලට පරිවර්ථනය කර ඇති බව කරුණාවෙන් සලකන්න.
(උපසිරැසි ඉතා පැහැදිලිව දර්ශනය වීමට සකසා ඇති අතර, තවදුරටත් වැඩිදියුණු කිරීමට ඇති හැකියාව පර්යේෂණ මට්ටමේ පවතී.)
ඔබගේ වටිනා අදහස් ලියා තබන්න.
Thanks lokka..
ReplyDeletehema movie ekatama godak pin macho...
ReplyDeleteමෙ ක්‍රමයෙන් small size BRRIP movie download karana අපිට විසදුමක් නැද්ද?
ReplyDeletethank you.
thanku
ReplyDeletehuta tama onna btjunkies site eakath wahala. mehema giyoth itin sub tibunath movi balanne kohomada?
ReplyDeleteබොහොමත්ම ඉස්තුතියි.....මේක නම් මට මග ඇරුන ෆිල්ම් එකක්..
ReplyDeleteකොහොම උනත් හොද කතාවක්ය කියලා අහලා නම් තිබ්බා..ඉක්මනින්ම උපසිරස ලබා දෙන එක ගැන හුගක් සතුටුයි...සබ් එක පාට නොකලට කමක් නෑ..මේ දෙන ක්‍රමයට අකුරු පාට වෙනස් වූවොත් පේන එක පැහැදිලි මදි වේවි..ඒක නිසා සුදු පැහැයෙන්ම ලබා දෙන්න..ඒක හොදයි :)
ජයෙන් ජය~!
අරිසෙන් කොල්ලා දැන් දිගට හරහට සබ් දෙනවනේ... ඔහොම යo .. ඔහොම යo........ අරිසෙන්ට ජය.....
ReplyDeleteOya aththatama karanne godak hoda wadak.....Jaya wewa...........!!!!!
ReplyDeleteohoma digatama yamu,jayawewa!!!!!!!!!!!!
ReplyDeleteඑල කොල්ලෙක් සහෝ උඔ.කමෙන්ට් වලට හැකියාව උගස් තියන්නේ නැතුව පාඩුවේ ගේම දෙනව උඹ මැක්ස ඩයල් එකක් සුභ පැතුම්.....!!
ReplyDeleteparana kramayatama penena sub dunna eka watinawa. sub walata boha thithi.
ReplyDeletesabbe puurenthu chiththa samcappa !
ඔයානම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් ..පින් සිද්ද වෙනවා ඔයාට අපි වගේ මැට්ටන්ට සිංහලෙන් ෆිල්ම් දෙනවට
ReplyDelete@ සොයන්න videomart95 ගූගල් වල,
ReplyDeleteඉසෙඩ්මූවිය වගේම මෙන්න මේ වගේ එවුන් නිසා තමයි අපට srt සබ් නැතිවුනේ. ඒ හිංද අපිට නිදහසේ මූවියක් බලන්න නැතිවුනා. ඒ මදිවට දැං ලැජ්ජ නැතිව කොමෙන්ටුත් දානව. මුං තමා රියල් හොරු. හැම සයිට් එකේම දාන සබ් ටික උගේ එකේ දාගන්නව. නිකං පොන්න සයිට් එකක්. තමුංගෙ කියල මෙලෝ දෙයක නෑ. අනුන්ගෙ පානෙන් එලිය බලන මේවගේ නපුංසක කම්බ හොරු නිසා අපි තමා විදවන්නෙ. මුංට තමා කෙලවන්න ඕන.
හම්බේ හුග දවසකින් ආවේ මේ පැත්තට.. ඔන්න ආවා ගමන් සබ් එක බාගත්ත.. පික්චැර් එකනම් වේලාසනම බාගෙන තිබුනේ.. පෙර පිනකට උඹ එකටම සබ් දිලා... උඹ කවදාවත් නිවන් දකින්න එපා.. හැමදාම අපිට සබ් දිපන් කොලුවෝ...
ReplyDeleteඋඹගේ මහන්සියට කවදාහරි උඹට හරියයි කොලුවො
ela vadak.vry thnkzzzzzz!!!!!!!!!!!!!!!!!!
ReplyDelete@ අකිල & @ සොයන්න videomart95 ගූගල් වල
ReplyDeleteහරියටම හරි අකිල මමත් දැක්ක මේ videomart95 යකා සෙරම සයිට් වල තියන සිංහ ල උපසිරස ටික උගේ එකේ දාගෙන. මෙ වගෙ පාහර යක්කු තමා අපට දෙයියනේ කියල නිකං හම්බවෙන එකත් නැති කරන්නෙ. හම ගහන්න ඕන.
මම අර කට්ටියක් කෑ ගහපු එකට පිළිතුරු කියන්නම් එතකොට එයාලා කෑ ගහපු එකක් ගැන ඔයාටම හිකන්න පුලුවන්.
ReplyDeleteලංකාවේ ගොඩක් අය බොලොග් ලියනවා විවිධ ලිපි නිසදැස් පල කරනවා.කවුරු හරි කෙනෙක් බොලොග් එකක ලිපියක් හෝ නිසදැසක් අරගෙන වෙබ් සයිට් එකක ෆොරම් එකක පල කලොත් ඕන්න බොලොග් එක ලියපු කෙනොගේ යාලුවෝ සෙරම ඇවිත් බොලොග් එකෙන් මේක උස්සලා දාලා කියලා පලුයන්න බනිනවා.මොකද බනින්නේ බොලොග් එකක තිබ්බ එකක් ෆොරම් එකේ දාලා කියලා ලියපු කෙනාගේ බොලොග් එකේ සදහනක් නැතුව.
දැන් ඔය විනාඩි කිහපක් හෝ පැයක් මහන්සිවෙලා කරන නිසදැස හොරකම් කරාම කෑ ගහන බොලොග් කට්ටියම අපේ කට්ටිය මහන්සි වෙලා දාන සබ් එකක හොරකම් කරලා දැම්මම කිසි දෙයක් කියන්නේ නෑ.එතකොට කියන ලොකුම දේ සබ් නිසා තමයි සිංහල යුනිකේත ලොකේට යන්නේ ඉතින් කොහොම ගියත් ඒක හොදයිනේ කියන එක.
එහෙම සබ් නිසා ලොකේට යුනිකේත යන්නේ ඇයි බැරි අපි දාන සබ් හොරකම් කලාම එයාලටට ඒ වෙනුවෙන් අර බොලොග් පොස්ට් එකක් කොහේ හරි දැම්මම බෙරිහන් දෙනවා වගේ ඒ ගැනත් කතා කරන්න.සබ් හොරකම් කලාට කමක් නෑ බොලොග් වල පොස්ට් හොරකම් කිරිමයිලු වරද.ඇයි දෙයියනේ බොලොග් එකක පොස්ට් එකක් දාන්න මිනිස්සු මහන්සිවෙනවා වගේම සබ් එකක් දාන්න අපේ අය මහන්සිවෙනවා කියලා හිතන්න බැරි.සබ් එකක් හොරකම් කරලා නෙට් එකට වෙන වෙන නම් ගහලා දැම්මම ඇතිවෙන දුක සබ් නොදැම්ම එකෙකුට දැනෙන්නේ නෑ.පුලුවන් නම් ඔය කැ ගහන අයට කියනවා සබ් එකක් දාන්න.අපි ඒක හොරකම් කරලා වෙන නමක් දාලා වෙන සයිට් එකක දාන්නම්.එතකොටත් ඔයාලා අනේ කමක් නෑ මම දාපු සබ් එක හොරකම් කරාට කමක් නෑ කියනවද?එතකොට මම හිතන්නේ ඔය SRT ඉල්ලා කැ ගහපු අයගේ තත්වය වෙනස් වේවි.
මෙතන ගන්න තියෙන්නේ විසදුම් දෙකයි එක්කෝ හොරන්ට සබ් ගන්න බැරි වෙන්න වැට බදින එක.... නැත්නම් හොරෙක් දැක්කම ඒ වෙනුවෙන් අපි සේරම හඩක් නගන එක? මම දන්නවා ඔය සබ් එක හරියට නෑ පරණ විදියට දෙන්න..යුනිකේත ලොකේය අරන් යන්න කියලා බොරුවට බෙරිහන් දෙන කවුරුවත් ඔය දෙකටම සහයක් දෙයි කියලා.හොරෙක් දැක්කම විරුද්ධ වෙන්නෙත් නැ.සබ් එක හොරකම් කරන්න බැරි වෙන්න හැදුවම සහය දෙන්නෙත් නැ.ඔන්න ඕකයි තත්වය.
අනේ අරිසෙන් උඹේ සබ් එක උඹට ඕනෙ විදියට දීපන් බන්. මට නම් idx නෙවි අලුත් වර්ගයක් හදල දුන්නත් කමක් නෑ සිංහලෙන් සබ් එක පේනවනම්... අනික මගේ පුද්ගලික අදහස නම් අනිත් හැම ක්‍රෙ මේටම වඩා මේ අලුත් idx ක්‍රමය හොඳයි. දැන් කිසි අවුලක් නැතුව vcd player එකක උනත් සිංහල සබ් එක බලන්න පුලුවන්. VLC player එකෙත් බඩු ගින්දර වගේ වැඩ. ඔය කියන තරං කොලිටියෙ අවුලකුත් නෑ...
ReplyDeleteහරි හරි ඒක නෙවි, සබ් එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා.
Sorry, it took too long to find the document at the original source. Please try again later.
පොඩ්ඩක් බලන්න. ඩවුන්ලෝඩ් කරගන්න බෑ. මට විතරද දන්නෙ නෑ....
අනේ අරිසෙන් උඹේ සබ් එක උඹට ඕනෙ විදියට දීපන් බන්. මට නම් idx නෙවි අලුත් වර්ගයක් හදල දුන්නත් කමක් නෑ සිංහලෙන් සබ් එක පේනවනම්... අනික මගේ පුද්ගලික අදහස නම් අනිත් හැම ක්‍රෙ මේටම වඩා මේ අලුත් idx ක්‍රමය හොඳයි. දැන් කිසි අවුලක් නැතුව vcd player එකක උනත් සිංහල සබ් එක බලන්න පුලුවන්. VLC player එකෙත් බඩු ගින්දර වගේ වැඩ. ඔය කියන තරං කොලිටියෙ අවුලකුත් නෑ...
ReplyDeleteහරි හරි ඒක නෙවි, සබ් එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා.
Sorry, it took too long to find the document at the original source. Please try again later.
පොඩ්ඩක් බලන්න. ඩවුන්ලෝඩ් කරගන්න බෑ. මට විතරද දන්නෙ නෑ....
උපසිරසි ඔයා කැමති විදියකට දෙන්න හිත රිදුනානම් සමාවෙන්න ඕනේ මන් මගේ මතය තමයි කිව්වේ කලින් දීපු විදිය හොදයි කියලා....කොයි කොහොම උනත් සබ් එකට ගොඩාක් ස්තූතියි මචන්............
ReplyDelete@ චතුරබුද්ධි,
ReplyDeleteMediaPlayer Classic වල තමයි srt උපසිරැසි වුනත් හොඳටමට පේන්නෙ, Win. Media player, VCL වගේ ගොඩක් ඒව srt පවා පෙන්වන්නෙ බොඳවෙල වගේ. ඒක idx අවුලක් නෙවෙයි. ප්ලෙයරයේ හැටි. idx සබ් වල අකුරු කොලිටිය උපරිමයටම හදලයි තියෙන්නෙ. එතකොට ෆයිල් එක 5mb විතර වෙනව. ඔයා අර කිපු error msg එක ගැනනම් අදහසක් නෑ, සබ් එක අවුලක් නැතිව බාන්න පුළුවන්.
@ Madu rockz,
මගෙ සිත රිදවීමක් වුනේ නෑ. සමාව ඉල්ලන්න තරම් නරක දෙයක් ඔයා කියලත් නෑ, මේ ෆෝමැට් වෙනස නිසා සිදුවුන අපහසුතාවටය මම ඔයාගෙන් සමාව ඉල්ලනව.
කමෙන්ට් දාපු සියළු දෙනාට තුති.
@ සොයන්න videomart95 ගූගල් වල,
ReplyDeleteඔය මොන කතා කිවුවත් තමුංගෙ කියල දෙයක් නැති සේරම අනුන්ගෙන් හොරෙන් ගත්ත දෙවල් විතරක් තියන පොන්න සයිට් එකක් උඹගෙ සයිට්එක. උඹටත් කොන්දක් කියල දෙයක් තියනවනම් කොහොමද ඔය තරමට පරපුටුවෙක් වෙන්නෙ? යකෝ අඩු තරමෙ තමුංගෙ කියල එකම දෙයක්වත් දාපං සයිට් එකේ. පිරිමි කමටත් නින්දාවක් උඹ වගේ පො**යො.
machn idx walin sub danna apa ban qulity ne atakota srt dapan mahansi wela hadana ake
ReplyDeletehttp://thepiratebay.se/torrent/7026358/J_Edgar_(2011)_720p_BrRip_x264_-_850MB_-_YIFY
ReplyDeleteමෙන්න මේකට සබ් දෙන්න පුළුවන් නම් මැක්සා එකක්....
:)
dannam quality aulak ne thankx saho, oyage sub eka oya kemathi vidiyata denna kiyawagnna puluwan nam apita a athi,
ReplyDeleteමට මේ අලත් idx file එක එක්ක movie බලනකොට අව්ලක් යනවා
ReplyDeleteමට දැන් එපා වෙලා මෙන්න මේක
මම සිංහල sub එක්ක movie බලනකොට
ඔන්න ටිකවෙලාවක් බලාගෙන යනකොට video එක sound එකට වඩා delay වෙනවනේ
sound +subtitle syn වෙනවා හරියට එත් video එක delay වෙනවා
video එක නිකන් පරක්කු වෙනවා sound එක්ක
මේක subtitle syn වීම අව්ලක් නෙමි මම කියනඑක ඔයගොල්ලොට තේරෙනවා නේ?
මේකට මොකද කරන්නේ
මේක එස්සර උනේ නැහැ මේ ලගකදී ඉදලා වෙන්නේ
තවත් ටිකක් පැහැදිලි කරනවානම් ඔන්න මම 123 කියලා movie එකක් එකේ සිංහල sub එක්ක බලනවා
ඔන්න මුලදී ඔක්කොම නියමට වැඩ sub video sound නියමට syn වෙනවා ඔන්න ටික වෙලාවක් යනකොට video එක දෙල්ය් වෙනවා නිකන් struck වෙනවා වගේ slow වෙනවා
struk මත් නෙමි vidio එකේ නියමිත speed එක අඩු වෙනවා වගේ එත් sound sub අර එස්සෙල්ල තිබ්බ වේගයමය එක නිසා video එක ට වඩා sound sub ඉක්මන්
මේක එස්සර උනේ නැහැ මේ ලගකදී ඉදලා වෙන්නේ
Anonymous on February 13, 2012 3:47 PM
ReplyDeleteසහෝ, පේන විදියට ඕක සබ් වල අවුලක් නෙවෙයි. ප්ලෙයර් එකේ වරදක්. වෛරස් වෙන්න පුළුවන්, නැතිනම් වීඩියෝ ගොනුවෙ අවුලක් වෙන්න පුළුවන්. වීඩියෝව ආයෙත් බාල බලන්න. නැතිනම් වෙන වීඩියෝවක් ප්ලේ කරල බලන්න ඕකම වෙනවද කියල.
thnkx
ReplyDeleteමෙන්න බොලේ වැඩක්..... බ්ලොග් එක හැඩ වෙලානේ.
ReplyDeleteනියමයි...නියමයි... මේ වගේ වෙනසක් කරන්න කියල මාත් කියන්නමයි හිටියේ.
Seeking Justice 2011 puluwannam me film ekath dapanko machan hoda film ekak..
ReplyDeletemachn idx sub hari na
ReplyDeletethanku very much
ReplyDeletemachn splash player eke me sub eka wada karanne na bn splash thamai hodama player eka eken film eke qualiti ekath wadiyen penawa thawa onnam wadi karagannath puluwan oya classic, kmp, vlc player hodai gal yugeta ane machn me idx magulen nathuwa srt hari ssa walin hari sub eka dipan machn idx wala qualitiyath adui balanna giyama epa wenawa
ReplyDeleteonna mamath download karranna damma thanks
ReplyDeleteonna kalin comment dekak dala thibbath ada thamai film eka sampurnenma baluwe me film ekanam fattama fatta sub ekanam uparimayenma maxxa Arisenge sub nam supirima supiri ela machn ubanam ela kollek man baluwe classic plyer eke habai macho me idx wala akuru loku wadiy eka thama awla anika classic eke arenna anik player wala quliti eka sahenna adui anika supirima player ekak wana splash player eke idx wadakaran na :(
ReplyDeletemee kiyana supirima Splash Player eaka, 30 day trial eakak. nettam salli deela ganna wenne. eaka wagema settings mokawath karanna denne nee. sound quality hadanna bee, video quality hadanna bee. mokatada mee wage boru kiyanne? api rewatunama oyalata tiyena wasiya mokadda?
ReplyDeletemachan dana sub zip karala dapanko apita badu baganna lesi wenna
ReplyDeleteමේ තියෙන්නෙ compressed වර්ගයක් තමයි. RAR, ඒක ඒ විධියට ගන්න
Deletefile --> download දෙන්න. එක එක ෆයිල් එක උඩ ක්ලික් කරන්න එපා.