Wednesday, September 12, 2012

Prometheus (I) (2012)

 

ඉතා ධනවත් වයෝවෘද්ධ ව්‍යාපාරිකයෙක් වුන පීටර් වේලන්ඩ්ට තමා තව දුරත් වයසට යාම සහ මරණයට පත්වීම නතර කරගන්න, මිනිසාව නිර්මාණය කල නිමැවුම් කරුවන් මුණගැසීමට අවශ්‍ය වෙනව. ජීවයේ උපත සහ වෙනත් ග්‍රහලෝක පිලිබඳ අධ්‍යයනය කරන ආචාර්යවරු දෙදෙනෙක් ඇතුලත් කණ්ඩායමක් සමග ඔහු ප්‍රොමීතියස් නැමති අභ්‍යවකාශ නෞකාවෙන් විශ්වයේ ඉතා ඈතට පියාසර කරන්නෙ ඩොලර් ට්‍රිලියන ගනනක් වියදම් කරමිනුයි. 

ඔහු, ඔහුගේ දියණිය සහ සහායක රොබෝ හැරුනුකල අන් සියල්ලන් සිතා සිටින්නේ මෙය හුදෙක් ජීවයේ උපත සොයා යන ගමනක් වන බවයි. එහෙන්ම වේලන්ඩ් මහතා ඒ වෙද්දිත් ජීවතුන් අතර නැති බවටත් ඔවුන් විසින් කාර්යමණ්ඩලය රවටනු ලබනව. වර්ෂ 2089 දි සහ ඉන් පෙර කල කැනීම් වල සොයාගැනීම් මත පදනම්ව, වර්ෂ 2093 දී මේ ගමන ආරම්භ කෙරෙන අතර, අවසානයේ මිනිසාගේ නිමැවුම් කරුවන් හමුවුවත්, ඔවුන් මිනිසා විනාශ කිරීමට පෘථිවිය කරා පැමිණෙන බව පසුව ඔවුන් ඒත්තු ගන්නව. අවාසනාවකට, ඒ වන විටත් නොමැරී ඉතිරි වන්නේ කිහිපදෙනෙකු පමණයි. ඔවුන් කෙසේහෝ එම ජීවීන් පෘථිවියට පැමිණීම වලක්වන නමුත්, එක් අයෙක් හැර ඉතිරි සියල්ලන්ටම එහිදී දිවි පුදන්නට සිදුවෙනව.

වර්ෂ 2012 ජුනි මස මුල්ම වරට ඇමරිකාවේ දී තිරගතවූ මෙම චිත්‍රපටය IMDB ලකුණු 7.5ක් හිමි කරගෙන ඇති අතර, අරිසෙන් විසින් ලබාදෙන ලකුණූ සංඛ්‍යාව 8.8/10කි. 

තෝරාගත් වීඩියෝ ගොනුව DVD Rip (712 මෙ.බ.) වන අතර එහි ගුණාත්මය A/V 10/10 ට ආසන්නය. 

චිත්‍රපටයේ වර්ගය - විද්‍යාප්‍රබන්ධ / ඇනිමේශන් / ත්‍රාසය

සිංහල උපසිරැසි බාගත කිරීමට 
1440x1080 (Blueray resolution) / 780x420 (DVD resolution - කුඩා අකුරු)

චිත්‍රපටය බාගත කිරීමට

ඔබගේ අදහස් ලියාතබන්න.

11 comments:

  1. ela film ekak wage..DVDrip ekak ne tiyenne..BRrip ekak awama gannam..

    ReplyDelete
  2. thanks yalu.. godak sthuthi apata hoda movie denavata.

    ReplyDelete
  3. මේක මන් බැලුවා ඇත්තටම ලස්සන කතාවක් ස්තූතියි යාලුවා... :)

    ReplyDelete
  4. machan BRrip ekak awama meka update karapan hodada..:)

    ReplyDelete
  5. Avengers වලට සිංහල උපසිරැසි ඕනා....

    ReplyDelete
  6. onama blueray rip ekak ekka sub eka match wenawada?
    menna link ekak
    http://yify-torrents.com/movie/Prometheus_2012

    ReplyDelete
  7. Blueray resolution sub eka yify ge torrent ekath ekka match wenne na ne.. :(

    ReplyDelete
    Replies
    1. mama hitanne sub hadanakota gatta vid eakama ganna wenawa. mokada eakatane sub timing dala tiyenne. ahith ewata gelapenne neti wenna puluwan. deela tiyena vid eaka download karanna.

      Delete
    2. kiyanne http://thepiratebay.se/torrent/7617668/Prometheus.2012.DVDRip.XviD-PTpOWeR torrent eaka ganna.

      Delete
    3. ow ban..mama BRrip ekak gatte..awulak na eng sub ekka baluwa..

      Delete

Note: Only a member of this blog may post a comment.

Related Posts Plugin for WordPress, Blogger...