66. Pretty Woman (1990)
65. Buddha Collapsed out of Shame (2007)
64. Eden (I) (2012)
63. The Last Airbender (2010)
62.Escape from Planet Earth (2013)
61. Mother (2009)
60. The Last King of Scotland (2006)
59. Robot & Frank (2012)
58. Love Crime (2010)
57. Taken 2 (2012)
56. Extracted (2012)
55. House of Sand and Fog (2003)
54. Recreator (2012)
53. After.Life (2009)
52. Premium Rush (2012)
52. Premium Rush (2012)
51.Compliance (2012)
ඉතින් දයාබර සහෝදර සහෝදරියනි, වර්ෂ 2012 ක්වූ ඔක්තෝබර් මස 01 වැනි, අද දින මෙම උපසිරැසියත් සමග, මගේ උපසිරැසි ජීවිතයේ පනස් වැනි උපසිරැසිය ඔබවෙතට ලබා දෙන්නෙ ඉතාමත් සතුටින්. මෙසේ "උපසිරැසි ස්වර්ණ ජයන්තිය" උදාවන අවස්ථාවේ මම ඔබට මගේ හදපිරි ස්තුතිය පිරිනමන්නෙ, මේතාක් කාලයක් මා සමග එක්ව සිටීම පිලිබඳවයි.
ඉතින් දයාබර සහෝදර සහෝදරියනි, වර්ෂ 2012 ක්වූ ඔක්තෝබර් මස 01 වැනි, අද දින මෙම උපසිරැසියත් සමග, මගේ උපසිරැසි ජීවිතයේ පනස් වැනි උපසිරැසිය ඔබවෙතට ලබා දෙන්නෙ ඉතාමත් සතුටින්. මෙසේ "උපසිරැසි ස්වර්ණ ජයන්තිය" උදාවන අවස්ථාවේ මම ඔබට මගේ හදපිරි ස්තුතිය පිරිනමන්නෙ, මේතාක් කාලයක් මා සමග එක්ව සිටීම පිලිබඳවයි.
ඔබ සැමට තිසරණ සරණයි!
48.Brave (2012)
35.Gone (2012)
19.In Time 2011
15.Hanna 2011
13.Rio 2011
01. Ratatouille (2009)
50 වන උපසිරස සැමරුමට මාගේ උණුසුම් සුභ පැතුම්...! තව තවත් උපසිරස නිර්මාණ කරන්නට ශක්තිය වාසනාව ලැබේවා !!
ReplyDeleteහදවතින්ම අප ඔබට සුභපතනවා.
ReplyDeleteඋපසිරැසි 50ක් කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි.ඔබ ඒ අභියෝගය සාර්ථකව ජයගත්ත එක ලොකු සතුටක්.වාද විවාද මත භේද මත අප IDX ලෙස උපසිරැසි දෙන්න පටන් ගත්තම ඔබත් එයට එකතු වි අවසානයේ අපටත් උදව් කල බව අපට මතකයි.ඇත්තටම IDX උපසිරැසි එකක් වර්ණගන්වන්න මම උත්සහා කලත් හැකි උනේ නෑ, අවසානයේ ඔබගේද උදව් ඇතිව එය නිර්මාණය කිරිමට අපට හැකි උනා.අප කවුරුත් උපසිරැසි ඉක්මනින් ලබා දෙන උත්සහා කරන තරගයේ සිටියත් ඔබ අනෙක් අය මෙන් නොව එම වෑයම අවංක ලෙස අනෙක් කිසිවෙකුටත් බොරු චොදනා අපහාස එල්ලනොකර මහත්මා ගතියෙන් යුතුව යන මේ ගමනට අප ZOOM උපසිරැසි කණ්ඩායමේ සියල්ලන්ගේම සුභපැතුම් ඔබට මෙලෙස පුදකරන්නෙමු.තව තවත් මේ කටයුත්ත සාර්ථකව කරගෙන යාමට ඔබට අවංක සිතින් අප සුභ පතන්නෙමු.
කොච්චර ලස්සන සුභ පැතුමක් ද ... පරිගණක කේෂ්ත්රය අපේ දෙයක් නෙමේ ... අපි හැම දෙයක් ම අලුතින් ඉගෙන ගන්නවා විතරක් නෙමේ ... අලුත් දෙවල් අලුතින් හොයා ගන්නවා ... ඒවා එකිනෙකා අතර බෙදා ගන්න එක කොච්චර දෙයක් ද .... මේ කේෂ්ත්රයට දෙගොල්ලම කරලා තියෙන සේවය මම අගේ කරනවා ...
Deleteදෙගොල්ලටම මාගේ උණුසුම් සුභ පැතුම්...! තව තවත් උපසිරස නිර්මාණ කරන්නට ශක්තිය වාසනාව ලැබේවා !!
http://www.youtube.com/user/nayanana710
ඔයා මේ ලබාදෙන සේවයට ගොඩක්ම පින්. sub 50 ක් කියන්නෙ ලොකු ගානක්. අනික ඔයා තනියමමනෙ. සැහෙන කාලයක් වැය කරල අපි වෙනුවෙන් මේ දුන්නු සේවයට ගොඩක් පින්.
ReplyDeleteතවත් බොහෝ කාලයක් තවතවත් වැඩි දියුනු වෙමින් සාර්තකව sub දෙන්න වාසනාව ලැබේවා.
Good work my dear friend. You have always been verymuch helpful for me in many ways, of course in providing subtitles for movies for our entertainment. Waht I specially appreciate, that you have some religious wish, at the end of the subtitle, which showed out your good will towards the society or other people. I too wish you in the same way, in this red lettered day of your success!!!!!
ReplyDeleteMay The Triple Gem Bless You For Ever And Ever!!!!!
obage subs athi wishishtai.....!obata jaya....!
ReplyDeleteසහෝ වැඩේ නම් නියමයි
ReplyDeleteMerlin කියලා Series 1k තියනවා..........
ඒකෙත් Subtitles දන්නා Try කරන්නකෝ........
Please
Best of Luck.....
අපි වෙනුවෙන් කරන සෙවයට තුති. තව තවත් සබ් දෙන්න ශක්කිය දයිර්යය ලැබේවා.
ReplyDeleteJumper 2008 ta subtitles dennako...
ReplyDeletehemadamath honda supiri sub denne meke vitarayi. menna link eka
Deletehttp://www.baiscopelk.com/?p=965
Subtitles walata thanks
ReplyDeletethanks iya oya nam deiyek aththatama oya kisima mulyamaya balaporoththuwak nathuwa me karana wade api godak agaya karanawa oyage subtitle download karana godak aya methana innawa a aya danne nathuwa athi oya kochchara mahansivenawada meka karanna kiyala bt a ayata punchi comment ekaka dala yanna bari eka gana nam mata duaki ....mona unath oyata jayavewa !!!
ReplyDeleteඔයා මේ කරන සේවය ගොඩක් වටිනව සහෝ. ලොකු මහන්සියක් ගන්න ඇති මෙච්චර සබ් ගානක් දෙන්න.
ReplyDeleteජය වේවා!
patta........................................thanxxxxxxxxxxxxx
ReplyDeleteඔයාට පුළුවන්නම් i hate love stories 2010 ෆිල්ම් එකේ සිංහල සබ් එකත් දෙන්න.. දැනට තියන එව්වා Fake. වැඩ නැත අනික එවා ෆිල්ම් එකත් එක්ක කිසි ගැළපීමක් නැ.. :( හැකි නම් මේ ෆිල්ම් එකේ සබ් එකත් දෙන්න.. :)
ReplyDeletehoda wadak bro puluwan nam tv sirias sub denna
ReplyDeletehttp://freealltvshows.blogspot.com/
hindi tamil film thava danna
ReplyDeleteela machan..
ReplyDeletegreat work
ela ela ..thankx.......
ReplyDeletethanxxx
ReplyDeletethanxxx
ReplyDeletePuluwannam "Once upon a time" kiyana TV series eke sub dennako. loku udawwak.......
ReplyDeleteniyami Thanks machoo
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletePatta dukai sub dena eka nawaththapu eka gena...
Deletepuluwannam aith patanganna...
Oyata puluwannnam flash kathaweta sub eka denne.
ReplyDeleteSubhapethum.... :-)
ReplyDeleteyouth 2015 subs dennakoo
ReplyDeleteblue mountain state rise of the thadland mekatath dennooo
ReplyDeleteMaigret.Sets.a.Trap meke sub eka danna barida
ReplyDeletetamil film devi where tamanna bhatia and prabhu devsa ats ,but the subtitles aren't avilable.plzzz make one for it ..............
ReplyDelete