tag:blogger.com,1999:blog-2663860688783272344.post785912739143901866..comments2023-05-12T21:03:58.801+05:30Comments on Sinhala subtitles by Arisen - අරිසෙන්ගේ සිංහල උපසිරැසි: A Separation (2011)Ahubuduhttp://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-2663860688783272344.post-62782285626188564412012-03-25T11:43:16.229+05:302012-03-25T11:43:16.229+05:30ස්තුතියි..ස්තුතියි..තිසරhttp://www.ganja.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-13279459625296434722012-03-03T21:50:50.349+05:302012-03-03T21:50:50.349+05:30මරු ෆිල්ම් එක...සබ් එකට ස්තුතියි..මරු ෆිල්ම් එක...සබ් එකට ස්තුතියි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-54427211938659136562012-02-26T10:26:42.192+05:302012-02-26T10:26:42.192+05:30patta ne ela ela ada thama kathava bokkata geeyepatta ne ela ela ada thama kathava bokkata geeyeganesh adikarihttps://www.blogger.com/profile/18310620053028530543noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-82354748644869381782012-02-20T15:42:29.701+05:302012-02-20T15:42:29.701+05:30සියළුම සහෝදර/සහෝදරි යනි.
නිවාඩු දවස් ටිකේ පොඩි චා...සියළුම සහෝදර/සහෝදරි යනි.

නිවාඩු දවස් ටිකේ පොඩි චාරිකාවක් ගිය නිසා අදයි නෙට් එකට ආවෙ.

ඇත්තටම මට හැමදෙනෙක්ගෙන්ම ඉල්ලන්න තියෙන්නෙ, ඔයාල වෙනුවෙන් කට්ට කාගෙන නොමිලේ ගෙදරටම බාගන්න දෙන සබ් නිසා නිරපරාදෙ මෙහෙම ගහ-මරාගන්න එපා. විශේෂයෙන්ම අසභ්‍ය වචන පාවිච්චි කරන්න එපා බ්ලොග් කමෙන්ට් වල. මේක මම ඉතාම යටහත් පහත්ව කරන ඉල්ලීමක්. මෙහෙම මරාගන්නව දැක්කම ඇත්තටම මට ඇතිවෙන්නෙ ලොකු කලකිරීමක්. මම ගත්ත මහන්සියේ ප්‍රතිඵලය මේකද, මේකට මම තව දුරටත් සම්බන්ධ වෙන්න ඕනද කියලත් වෙලාවකට හිතෙනව.

කොහොමටත් අපේ සිංහලය ඒ වගේම අපි මේ ජීවත් වෙන රට ගැන මට තියෙන හැඟීමත් ඔයිට දෙවනි නෑ. අන්තිමයි කිවුවට කවරුවත් මා එක්ක අමනාප වෙන්න එපා.

IDX ගැන කියන්න තියන ටික මම මීට කලින් කියල තියන නිසා ආයෙමත් කියන්න අදහසක් නෑ. හැබැයි idx සබ් පැහැදිලි නෑ කියන අයටනම් තියෙන්නෙ වෙන ගැටළුවක් කියල හිතෙනව. මොකද දෙන්න පුළුවන් උපරිමයෙන් ඒක දීල තියන නිසා. Mediaplayer Classic ගැටළුවක් නැතිව පැහැදිලිව සබ් පෙන්නනව.

සියළු දෙනාට තුති,

ජය!

අරිසෙන්_Ahubuduhttps://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-73460082171488633342012-02-17T22:47:17.780+05:302012-02-17T22:47:17.780+05:30කට්ටිය අනුන්ට බනින්න කලින් තමන් සිංහල මූවීස් කීයකට...කට්ටිය අනුන්ට බනින්න කලින් තමන් සිංහල මූවීස් කීයකට සබ් දාලද කියල තමන්ගෙ හිතෙන් අහන්න.. අන්න ඒ ගානට හරි යන්න අනිත් අයට බැන්නට කිසිම අවුලක් නෑ.. ඒ කියන්නෙ එක පාරක් වත් බනින්න බෑ කියන එක නේද.. ඒක නිසා වලිගෙ හංගගෙන මෙතනින් කැපුනට කාරි නෑ...Bhagyahttp://lyfstyleblog.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-67118955494347348302012-02-17T16:37:24.605+05:302012-02-17T16:37:24.605+05:30මේවා දැක්කම හිනා යනවා :) දැන් ඔය ගොල්ලෝ දන්නවා ඇති...මේවා දැක්කම හිනා යනවා :) දැන් ඔය ගොල්ලෝ දන්නවා ඇතිනේ මේ ෆිල්ම් එක ඔයාලා කොහෙන්ද ඩවුන්ලෝඩ් කරන්නේ එක්කෝ පයිරට් ටොරෙන්ට් එකක් හරි ඔය ඩිරෙක්ට් බා ගත කරන්න දෙන සයිට් එකකින්නේ..එතකොට ඔයාලා ඕක බා ගෙන තියෙන්නේ නීතියානුකූලවද?..නැහැනේ..ඒත් වෙන කට්ටියක් සෑහෙන්න කලක් මහන්සි වී කල දෙයක්..මිනිසුන් දහස් ගණනක අවුරුදු ගණනක මහන්සියක් තමයි අපි මේ හොරාට බලන්නේ..ඒ වගේම ඔය ලංකාවේ 99 %
විතරම තියෙන්නේ පරිගණකයේ ඕ එස් එකේ ඉදලා ඉතුරු සේරම හොර ඒවා නේද?..එහෙම බලන් ගියාම අපි හොරුන්ගෙත් හොරු කම්බ හොරු වගයක්.
ඔය සෝපා වගේ පනත් ගෙනාවේ ඕක නවත්වන්න..එහෙම එකක් දෙකක් සයිට් නවතින කොට කියනවා අයියෝ...අද ඉදල ෆිල්ම් බලලා ඉවරයි සොෆ්ට් අරගෙන ඉවරයි...කියලා ඒවා නවත්වන්නෙත් ඒවාත් හොර කියන්නේ පට්ටම හොර ඒවා නිසා..ඉතින් අපි හොරකන් කර කර
මෙහෙම කියන ඒවාට හිනා යනවා..ලංකාවේ හොරකමට කොච්ච්රම ප්‍රසිද්ධ කියලා කිවුවොත්
බිල් ගේට්ස් මෙහෙට එන්නත් වුනා..හික්ස්. :) .ඕක නවත්වන්න..
මෙතන මේ ටික කියවලා බැලුවහම පේනවා මහත්මා ගතිගුණ තියෙන්නේ කාටද කියලා..
දෙයක් නිවැරදි කරන්න ගිය විට එසේ විම ලංකාවේ හැටිය..ඔබතුමා කල කී දේ අප දනී..
ලංකාව යනු අමුතුම රටකි එකෙනෙක් දෙයක් කලොත් එයට හැමෝම එකග විය යුතුය..එයට එකග නොවිම දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් වී හමාරය..
මම යුනිකේත පිළිබද විද්වතෙකු නොවේ..එහෙත් ඒ පිළිබද දන්නා කියන පුද්ගලයන්ට කියන කතා ඉතාමත් පහත් මට්ටමක පවතින බැව් මේ සංවාදය කියවන විට මට දැනුනි...Samithhttps://www.blogger.com/profile/17949990060736103507noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-74023888335838410842012-02-17T15:16:44.923+05:302012-02-17T15:16:44.923+05:30නියමයි විකිය.... උඹ දෙන්න ඕන උත්තරේ නියමෙට දීල තිය...නියමයි විකිය.... උඹ දෙන්න ඕන උත්තරේ නියමෙට දීල තියෙනව.
ජය....උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-71835891234017116942012-02-17T15:09:59.527+05:302012-02-17T15:09:59.527+05:30මෙතන ගහ මරා ගන්න තැනක් බවට පත් වෙලා අන්තිමට..කතා ක...මෙතන ගහ මරා ගන්න තැනක් බවට පත් වෙලා අන්තිමට..කතා කරන අසබ්ය භාෂාව මෙතනට උචිත ද?..ඔය කියන සයිට් එකට ප්‍රචාරය දෙන්නේ ඔබම නොවේද..ඒ විතරක් නොවේ ඔය කියන සයිට් එක ගැන දැන ගත්තෙත් මේ ලගකදී .මම.මේක ගැන මෙතන කියන එක හරි හෝ වැරදි හෝ වේවා...මෙන්න ඔය කියන වෙබ් සයිට් එක
බාවිතා කරන්න ඇඩ්මින්ගේ විස්තර...
IP: 151.62.74.1
Decimal: 2537441793
Hostname: 151.62.74.1
ISP: IUnet
Organization: IUnet
Services: None detected
Type: Broadband
Assignment: Static IP
Country: Italy
State/Region: Veneto
City: Verona
Latitude: 45.45
Longitude: 11

මෙය තහනම් කිරිමට නොහැකි වී තිබෙන්නේ Italy වල සිට කරන වෙබ් අඩවියක් නිසා..දැනටම මා ඇතුළු අනෙක් පිරිස මෙය නවත්වන්නය කියා ඉල්ලීම් රාශියක් magnify නමැති මෙම වෙබ් අඩවිය ලියාපදිංචි කර ඇති ආයතනයට දන්වා ඇත..තවද මා විසින් අලුතින් උපසිරස ගන්වන්නට යෙදුන බයිස්කෝප් එක වෙනස් කිරිමට අපහසු පරිදි සකස් කර ඇත.ඒ නිසාද කොහෙද..(නමුත් වෙන කෙනෙක් එයත් වෙනස් කර ඇත) ඇත්ත නමම ඔහු යොදා ගෙන ඇත්තේ..ඒ විතරක් නොවේ ඔහු ලගකදී එක් කල ඇති De Dana Dan (2009),සහ Puss in Boots (2011) උපසිරැසි යෙදුවන්ගේ නම් එලෙසම යොදා ඇත..මෙතෙක් හොර කල මොහු එලෙස කර ඇත්තේ කුමක් නිසාදැයි මා නොදන්නා නමුත් මා විසින් කරන ලද සියලුම උපසිරස වෙනස් කර අන්තර්ජාලයේ ඇති බැව් කිව යුතුය...මෙන්න ඔය කියන වෙනස් නොකලයි කියන උපසිරස එක...වෙනස් කර ඇති අයුරු බලන්න..මෙම වෙබ් සයිට් එක නැවැත්වීමට කරන්න පුළුවන් ඉහලම දේවල් දැනටමත් කරමින් සිටිනා බව ඔබ නොදැන කතා කිරිම ගැන මම ඉමහත් කණගාටුව පත් වෙමි..

http://www.opensubtitles.org/en/subtitles/4470294/paiyaa-si
http://www.opensubtitles.org/en/subtitles/4470279/paiyaa-si
අවසන ලියවී ඇත්තේ
(EP CREATIONS) කල උපසිරස ගැන්වීමක්

මේ කියලා තියෙන දේවල් වලින්
හිතට ලොකු දුකක් දැනුනේ..අප උත්සාහය සැම දින අගය කළා මිසක ඔහුව
දුර්වල කලේ නැත..

කොහෙද රොයිලිගේ සබ් වල නම් වෙනස් කර නැත්තේ Deja Vu (2006) ෆිල්ම් එකේ අවසාන මෙන්ම මුල් කොටස කියවන්න
1
00:00:00,000 --> 00:00:38,000
WWW.ZMOVIE

2
00:00:42,700 --> 00:00:44,500
WWW.ZMOVIE.MAGN

3
00:01:22,200 --> 00:01:23,800
WWW.ZMOVIE.MAGNIFY.NET

1598
01:57:45,400 --> 01:57:46,600
WWW.ZMOVIE.MAGNIFY.NET

1599
01:58:12,100 --> 01:58:13,700
අප වෙබි අඩවිය මෙචිචර දුරක් ගෙන ඵමට අත දුන් ඹබ සැමට ස්තුතියි ' තව තව නැවුමි දේ රැගන ඵන තුරැ WWW.ZMOVIE.MAGNIFY.NET සමගම රැදි සිටින්න.

අප හොරු නොවෙමු ,ලොක්කන් නොවෙමු,
ලාංකිකයන් විදියට අලුත් දෙයක් දෙන්නට උත්සාහ ගත් මිනිසුන් වීමු..

මින් පසු කමෙන්ට් කිරිමෙන් වලිකන අතර ඔබට හැකි පමණ අසබ්ය බස යොදා යොදා ගෙන බනින්න.Anonymoushttps://www.blogger.com/profile/14434430072877043552noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-54249060477769588102012-02-17T13:36:20.278+05:302012-02-17T13:36:20.278+05:30ඇයි යකෝ idx දුන්නම සබ් බලන්න බැරිද මුන්ට ඕන කොහේ හ...ඇයි යකෝ idx දුන්නම සබ් බලන්න බැරිද මුන්ට ඕන කොහේ හරි ප්‍රශ්නයක් ඇති කරන්න.මොන විදියට දුනනත් කමක් නෑ සිංහල පෙනවා නම් අපි බලනවා එච්චරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-37481123377466862202012-02-17T12:33:30.096+05:302012-02-17T12:33:30.096+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-53596733401802147662012-02-17T12:17:25.893+05:302012-02-17T12:17:25.893+05:30කොහෙවත් යන ඉංග්‍රිසි චිත්‍රපටි වලට ලංකාවේ අපි කොටා...කොහෙවත් යන ඉංග්‍රිසි චිත්‍රපටි වලට ලංකාවේ අපි කොටා ගන්නේ අහවල් එකකටද..Anonymoushttps://www.blogger.com/profile/18265314337248513623noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-16140703248776239432012-02-17T11:57:55.150+05:302012-02-17T11:57:55.150+05:30@ Anonymous
February 17, 2012 11:52 AM කමෙන්ට් එක ...@ Anonymous
February 17, 2012 11:52 AM කමෙන්ට් එක දාපු කෙනාට..

යකෝ සබ් එක විකියා නෙමෙයි දාලා තියෙන්න.අරිසෙන් දාපු සබ් එකක්.අනික විකියා ගේ යාලුවෝ එකා දෙන්න ඇවිත් විකියාව සුද්ධ කරන්න හදනවා.හොරු එක්ක හොර සයිට් හදාගෙන හොරකම අහුනොවෙන්න තමන්ගේ සබ් එහෙමත් දාලා.හැබැයි තමන්ගේනම පමණක් ඉතුරු කරලා වෙන අයගේ සබ් හොරකම් කරලා දාන කෙනෙක් නේ.ලැජ්ජයි ලැජ්ජයි.පුලුවන් නම් එකටත් මොකක් හරි කියපල්ලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-22946015729618271982012-02-17T11:52:48.369+05:302012-02-17T11:52:48.369+05:30අරුණිට ලියමි..
අරුණි මැඩම් සැහෙන ලොකු විග්‍රහයක් ...අරුණිට ලියමි..

අරුණි මැඩම් සැහෙන ලොකු විග්‍රහයක් කරලා තියනවනේ.හරි අපි ඔවා දන්නේ නෑ කියමුකෝ එහෙනම් ඔය අරුණි කියන කෙනා කරුණාකර මේවාට පිළිතුර සපයන්න..

සිංහල උපසිරැසි අන්තර්ජාලයේ විශාල පෙරලියක් කිරිමට සමත් උනා නම් මේවා කරන්නේ කට්ටිය මහන්සිවෙලා නේ.එවට විරුද්ධව නැගි සිටින්නත් ඔයාලා පියවරක් ගන්න ඇතිනේ.හොදම උදාහරණය zmovie.magnify.net නමින් පවත්වගෙන යන වෙබ් අඩවිය තනිකරම හොර කිප්පලක්.එයට විරුද්ධව පියවරක් ගන්න බැරිද එතකොට ඔය සංගමයට?ඒවට ඇයි නිහඩ පිලිවෙතක් අනුගමනය කරන්නේ??හොරකම නිසානේ මේ idx ක්‍රමය ආවේ.හොරකමට විරුදධ වෙන්න පුලුවන් උනොත් ඔය කියන idx ක්‍රමය නවත්තලා ඔන කෙනෙක් පරණ විදියටම සබ් දේවි.
අනික සබ් හොරකම් කරාම දුක දන්නේ එවා දාන අය විතරයි.එවා මේවා කියන පණ්ඩිතයෝ දන්නේ නෑ.දැන්නේ හොරු බෝවෙලා ඉන්නේ.අර ඉහත කෙනා කිව්ව එක මටත් පිළිගන්න වෙනවා.මේ විකියා කියන කෙනාගේ නම අර හොරකම් කරලා දාන සයිට් එකේ සබ් වලින් අයින් කරලා නෑ.එත් අනිත් හැම හොරකම් කරපු එකකම නම අයින් කරලා එකට විකියා මොකද කියන්නේ..ඔයාගේ යාලුවෙක්ද ඒක කරන්නේ?නරත්නම් සිංහල උපසිරැසි හදුන්වලා දන්න නිසා විකියාගේ නම මකන්න දුක හිතුනද දන්නේ නෑ.විකියා වගේ අයට හොරකම් ගැන කතා කරන්න බෑ.මොකද එයාගේ නම මකලා අන්තර්ජාලේ එක සබ් එකක්වත් ගිහින් නෑ.තමන් කට්ට කාගෙන දාපු සබ් එක වෙන තැන්වල හොරකම් කරලා දාන අයට තමයි එකේ දුක දැනෙන්නේ.ඔය කැගහන එකෙක්ටවත් එකේ තේරුමක් නෑ.

කියන්නේ නම් සිංහල උපසිරැසි නිසා සිංහල ලොකේට යනවා කියලා..හැබැයි එච්චර දෙයක් කරන උපසිරැසි දාන අයගේ උපසිරැසි හොරකම් කරන හොරෙක් අවම කට්ටිය මුනිවත රකිනවා.සබ් එක හොරකම් කරයි කියලා බයට සබ් idx දාන මිනිහාගේ සබ් එකට බාල්දි පෙරනවා.පුලුවන් නම් හොරුන්ට වැඩක් දෙන්න බලන්න.නැතුව නිකම් පම්පොරි ගහන්නේ නැතුව.

මැඩම් අරුණි ඔයා සැහෙන වැඩ්ඩෙක් වගේ නේ කතා කරලා තියෙන්නේ.ඔයාගේ බොලොග් එකට නම ක්ලික් කරලා යන්න බෑ.පොඩ්ඩක් දෙන්නකෝ බලන්න ඔයාගේ වටින කියන බොලොග් එක කොහොමද බලන්න.

පුලුවන් නම් හැංගි හැංගි ඉන්නේ නැතුව මම උඩ කියලා තියන එවට රිප්ලයි කරන්නකෝ.දසුන්noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-37311806700421973092012-02-17T11:52:09.703+05:302012-02-17T11:52:09.703+05:30අනේ බොල, තොපිට එපානම් නොබලා ඉදහල්ලා... බුරන්නේ නැත...අනේ බොල, තොපිට එපානම් නොබලා ඉදහල්ලා... බුරන්නේ නැතුව.. අහුවෙන හැම රෙද්දම තොපිලා,ඩවුන්ලෝඩ් කරන්නෙ මොකද..??
විකියට චෝදනා කරන අයගෙන් මට අහන්න තියෙන්නෙ ඒ අය අද වෙන කොට සිංහල සබ් කීයක් නම් දාලා තියෙනවද...???
අනේ හුකේ.......තොපි මීහරක්, "තොපිලාගෙ නැට්ටෙ ඉදන්ම ගොම" .අපේ විකියට බැන්නට,අපිට අපේ එකාව වටිනව.
විකියෝ... මේ කොහෙවත් යන පගර නැටටෝ ටිකක්......එක එකා කෑ ගැහුවට ඔයා ගනං ගන්න එපා.........

බොහොම ස්තුත්යි විකියා සහෝ… ඉදිරියටත් කරගෙන යන්න.. ජය වේවා.!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-79915534599982358572012-02-17T11:24:12.037+05:302012-02-17T11:24:12.037+05:30@අරුණි:
යකෝ බලං යද්දි මෙතන සේරම ඉන්නෙ හැම මඟුලෙම ප...@අරුණි:
යකෝ බලං යද්දි මෙතන සේරම ඉන්නෙ හැම මඟුලෙම පුරෝගාමියොනෙ. අනුගාමිකයො එකෙක්වත් නැද්ද? සිංහල ටීචර්ලනෙ බලං යද්දි හැමතැනම ඉන්නෙ.තමුන් තරම් මම සිංහල විෂාරදයෙක් නොවුනට එක දෙයක්නම් හොඳින්ම දන්නවා. තමුං මේ උල්පන්දම් දෙන්නෙ එහෙම පිටින්ම සිංහල උපසිරැසි හොරකම් කරල කඩවලට දාන හොරෙක්ට. අනික මට තියෙන පුදුමෙ මේක විකියා දකින කල් මේ කෑගහන වෙන එකෙක්වත් නොදැකපු එක. නිකං අනුන්ට කඩේ යාම නවත්තපල්ලාඉසුරු ප්‍රභාෂ්noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-55753586690035512542012-02-17T11:13:29.574+05:302012-02-17T11:13:29.574+05:30පණ්ඩිතයෝ සෙට් එකක් බෙරිහන් දිලා තියෙන්නේ..(Wikiya)...පණ්ඩිතයෝ සෙට් එකක් බෙරිහන් දිලා තියෙන්නේ..(Wikiya) & Dar[K] කියන එක ඇත්ත ඇති.දැන් ඔය රොයලි විකියා කියනවලු නේ මුලින් සබ් දුන්න නිසා වැඩ්ඩෝ..එයාලට ගහන්න කවුරුත් නැතුව ඇති නේ.ඇත්ත වෙන්න ඇති මොකද zmovie.magnify.net කියන සයිට් එකේ හොරකම් කරපු සබ් වල විකියා හා රොයලිගේ නම් මකලා නෑ අනිත් හොරකම් කරලා දාලා තියන එවගේ සබ් දාපු අයගේ නම මකලා.මෙහේම කරලා තියෙන්නේ ඇයි දන්නේ නෑ නේද..සමහර විට මේ හොරකම් කරලා සබ් දාන එකත් උපසිරැසි පටන් ගත්තේ විකියා ඇතුලු රොයලි නිසා එයාලගේ නම විතරක් තියනවා ඇති ගෞරවයක් වෙනුවෙන්.නැත්නම් ඔය හොරකම් කරන්නේ ඔය මුන්ගෙම යාලුවෙක්ද කියලා කවුද දන්නේ.අනේද මගේ කට කිව්වලු.ඔය සමහර සුදන වෙන්න යන එවුන් තමයි ලෝක හොරු ඔය IDX එපා කියන්නේ ඩිවිඩි රයිට් කරලා කඩවලට දාලා විකුණන එවුන් තමයි.උන්ම තමා පිටකොටුවේ ඔය ඩිවිඩි දෙන්නේ.අපි නොදන්න මුන්ගේ හැටි කිව්වලු.ඉසුරු ප්‍රභාෂ්noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-48033716865627808352012-02-17T10:40:30.649+05:302012-02-17T10:40:30.649+05:30විකියට චෝදනා කරන අයගෙන් මට අහන්න තියෙන්නෙ ඒ උදවිය ...විකියට චෝදනා කරන අයගෙන් මට අහන්න තියෙන්නෙ ඒ උදවිය අද වෙන කොට සිංහල සබ් කීයක් නම් නිර්මාණය කරල අන්තර්ජාලයට නිකුත් කරල තියෙනව ද කියන එකයි. අද වෙන කොට මේක ෆැෂන් එකක්වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මේ වැඩේ කරන අයට ගරහන එක. දැන් දැන් සිංහල සබ් නිර්මාණකරණයේ ඇතිවෙලා තියෙන තරඟයත් මේකට එක හේතුවක්. කොහොමවුණත් සිංහල සබ්කරණයේ අතීතය ගැන දන්න අය දන්නව මේ වැඩේදි විකියගේ දායකත්වය මොකක්ද කියල.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-72244918168258774482012-02-17T09:34:26.159+05:302012-02-17T09:34:26.159+05:30මුලින්ම කියන්න ඕනි ගැහැනියකට බං කියලා ආමන්ත්රනය ක...මුලින්ම කියන්න ඕනි ගැහැනියකට බං කියලා ආමන්ත්රනය කිරිම මෙතනට උචිත කටයුත්තක් නොවන වග.ඔබගේ නොදන්නා කම මෙම විස්තර වලින්ම පැහැදිලි වේ.මම මෙහි කමෙන්ටුව තැබුවේ මුළු මහත් ලාංකික ජනයා වෙනුවෙනි..මොකද මම යුනිකේත සම්බන්දව මුල සිට වැඩ කල කෙනෙක් වූ නිසාවෙන්.ඔබලා නොදැන කරන වරද හරිගස්සනට හැදීම
මෙපමණක් චෝදනා වලට ලක්වේවි යැයි මා සිහිනෙකින්වත් සිතුවේ නැත.
යුනිකේත සම්බන්දව අවුරුදු ගණනාවක් පර්යේෂණ කල මා ඇතුළු අනෙත් පිරිසට ගූගල් සිංහල ඉන්පුට් එක නිර්මාණය කිරිමට ආරාධනා ලැබුවේ.මේ
සිංහල උපසිරස ජාත්‍යන්තරව හිස ඔසවා තිබිම නිසාවෙනි.අනෙක් කාරණය සිංහල බ්ලොග්ය.මෙයට අමතරව ඉංග්‍රීසි බස සිංහලට කෙලින්ම පරිවර්තනය කරන්නට හැකියාව ඇති ඇප් එකක් ගුගල් වලින් පර්යේෂණ මට්ටමින් කරන බව ඔබ නොදන්නවා විය හැකිය.?.එයට කෙලින්ම බලපෑවේ මේ සිංහල උපසිරස යුනිකේත බව ඔබ නොදන්නවා විය හැකිය.?.ජංගම දුරකථන වලට සිංහල උපසිරස සමග (යුනිකෝඩ්)ෆිල්ම් බැලිය හැකි ඇප් එකක් නිර්මාණය කිරිමේ මුලික අදියරේ ඉන්නා බව ඔබ තවමත් නොදන්නවා විය හැකිය..?.එයටද කෙලින්ම ඉවහල් වුයේ මේ සිංහල උපසිරසයි..ඔබ නොදන්නා කමට මේ කරන දේ වර්තමානයට නොව අනාගතයට බලපාන සාදකයකි,අපි මේ සම්බන්දව දියුණු වෙමින් පවතින බසක් මිස දියුණු වූ බසක් නොවේ..එහෙයින් දියුණු වෙමින් පවතින බස මෙවැනි දේවල් වලින්
කොටු කර ලිම එහි දියුණුව නැවතීමට කෙලින්ම බලපායි..අනෙක් කරුණ නම් විකියා යන අන්වර්ථ නමින් සිංහල උපසිරස දෙන පුද්ගලයා ගැන කියූ කතාවයි..මොහුගේ උපසිරස කිහිපයක්ම හොදින් රසවිද ඇති අතර මේ සිංහල උපසිරස නිර්මාණකරණයේ මුල සිට මෙතෙක් සිටි නිහතමානි පුද්ගලයකු බැවු මට කිව හැකිය..මොහු වැනි තැනැත්තන් නිසා සිංහල උපසිරස හා බ්ලොග් කරණයට මහත් රුකුලක් වූ බැව් පහුගිය අවුරුදු කිහිපය තුල මා විසින් අධ්‍යනය කරනා ලද කාරනා වලින් මනාවට පසක් විය.
(මෙම කමෙන්ටුව හුදෙක් සිහල වැසියා වෙනුවෙන් තැබුවක් බව මතකයේ නගා ගන්න)..කල යුතු දෙය ඔබ දනී.මින් ඉදිරියට මේ බව කතා කිරිමට හෝ තර්ක කිරිමට මම නොයමි..සත්‍යය කුමක් දැයි දිනක ඔබට පැහැදිලි වෙනු ඇත..එදිනට ඔබ දුක් වෙනවා නොඅනුමානය..|බ්ලොග් එකේ ඇඩ්මින්තුමනි ඔබ වගේම උපසිරස ගන්වන්නන්ට ඔබගේ බ්ලොග් එක තුල ගැරහීම නතර කලයුතුය..|අරුණි ලියන වගhttps://www.blogger.com/profile/07681361506065244699noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-42326115186472841642012-02-16T21:25:57.489+05:302012-02-16T21:25:57.489+05:30අනික ඔය කියලා තියෙන විදියට මමවත් විකියාවත් අනිත් අ...අනික ඔය කියලා තියෙන විදියට මමවත් විකියාවත් අනිත් අයගේ ඒවා හොරකන් කරලා නෑ එහෙම කියන අය පුළුවන් නම් එක ඔප්පු කරලා පෙන්නන්න !!

තමුන් මුල අමතක කරන්න එපා සිංහල උපසිරසි දෙන එක පටන් ගත්තේ රොයිලි විකියා ඇතුළු කට්ටිය කියලා මුලින්ම එහෙම ඒ අය පටන් ගත්තු නිසා තමා වෙන අය එයාලගේ වැඩ කොපි කරන්න ගත්තේAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-41487088301565282172012-02-16T21:22:46.280+05:302012-02-16T21:22:46.280+05:30මම දැන් දැක්කේ මේක
මෙතන මටත් විකියටත් බැනපු ය මේව...මම දැන් දැක්කේ මේක
මෙතන මටත් විකියටත් බැනපු ය මේවා ගැන දන්නවාද දන්නේ නෑ මම මුලින්ම සබ දාන්න පටන් ගන්නේ වෙන නමකිත් එත් ඒ නමම පාවිච්චි කරන අය දෙතුන් දෙනෙක් ඉන්න නිසයි දැන් තියෙන නමට මාරු උනේ

අනික නයට කරන අය දන්නවාද දන්නේ නෑ අපි මෙහෙම හරි සබ දාන්න කොච්චර මහන්සි වෙනවද කියල හොදම උදාහරනේ තමා ඇවටර් ෆිල්ම් එක එකට සම එක දැම්මේ හැමෝම දන්නා රොයිලි සහෝදරයා එක දාලා එක වෙබ් අඩවියකින් එක මිකුත් කරලා පය කිහිපයක් යද්දී ඒ උපසිරසි ඒ විදියටම පිටකොටුවේ සිදී කඩ වල තියෙනවා මම ඕක අනන්තවත් දැකලා තියේ රෝයිලිගේ නම ත් එක්කම ගිය දෙක තුනක්. රොයිලි මේවා ලිව්වේ සල්ලි බලන් නෙමේ එත් ලංකාවේ ඉන්න අය කරේ එයා මහන්සි වෙලා කරපු දේ විකුනලා සල්ලි හම්බ කරන එක

පස්සේ පස්සේ ඒ ඒ සබ වල ඒ ඒ අයගේ නම් හා වෙබ් අඩවි ලින්ක් අයින් කරලා විකුනන්න ගත්ත. මම කැමරා කොපි බලලා මාස 3 ක් විතර මහන්සි වෙලා හදපු එක ෆිල්ම් එකක සිංහල උපසිරසියක් අපි වෙබ් අඩවියෙන් දීලා පැයක් යන්න කලින් පිටකොටුවේ විකුනන්න දාලා තිබ්බා අපේ නම් අයින් කරලා.

දැන් ඔය කුලියට කරන අය කියයි මේ වගේ idx විදියට දුන්නනම් ඉවරනේ කියලාAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-58471540937788508252012-02-16T20:23:28.534+05:302012-02-16T20:23:28.534+05:30@සිසිර, ණයට කහින්න එපා@සිසිර, ණයට කහින්න එපාAnonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-15535902592885059392012-02-16T20:21:21.589+05:302012-02-16T20:21:21.589+05:30@ඉසුරු ප්‍රභාෂ්, තමන් දාන කමෙන්ට් එක තවත් කෙනෙකුට ...@ඉසුරු ප්‍රභාෂ්, තමන් දාන කමෙන්ට් එක තවත් කෙනෙකුට බනින්න නෙවෙයි සබ් එක දාපු කෙනා දිරිමත් කරන්න යොදාගන්න.. පුද්ගලික තරහා පිරිමහගන්න මේ වගේ තැනක් යොදාගන්න එක පහත් පෙලේ වැඩක්. අපි දන්නවා ඔයාගෙ කතාව. බයිස්කෝප් එකෙන් සබ් ගත්ත අපි දන්නවා විකියා කොච්චර සබ් දීල තියෙනවද කියලා... අනුන්ට මඩ ගහන්න කලින් තමනුත් සබ් එකක් දැම්මනම් නේද හොඳ? නිකම් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මෙතන 1 දාගන්න හදනවා...Anonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-71952589541406709362012-02-16T19:22:26.911+05:302012-02-16T19:22:26.911+05:30මට පේන හැටියට අපේ විකිය අයියට මේ කට්ටියෙ බනින්නෙ ම...මට පේන හැටියට අපේ විකිය අයියට මේ කට්ටියෙ බනින්නෙ මේ කට්ටිය මේකෙං කාල ඇදල ඉන්න නිසා වෙන්න ඇති.......අනේ හුකේ.......තොපි මීහරක් වගේ අපේ විකියට බැන්නට.......අපිට අපේ එකාව වටිනව.....විකිය අයියා මේ කොහෙවත් යන කිරි පනුවො ටිකක්......එක එකාගෙ පස්ස වටේ එල්ලිල කෑ ගැහුවට ඔයා ගනං ගන්න එපා.........චන්ද්‍රකුමාරhttps://www.blogger.com/profile/09818622421985247495noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-55164386582256917232012-02-16T19:20:09.673+05:302012-02-16T19:20:09.673+05:30මේවා කියවලා බලන්න ..මේ ලින්ක් නෙමේ සේරම බලන්න .ඒ හ...මේවා කියවලා බලන්න ..මේ ලින්ක් නෙමේ සේරම බලන්න .ඒ හැම එකකම මම කමෙන්ට් එකක් දාලා ඇති..~

http://sinhala-subs.blogspot.com/2011/01/tangled-2010.html

http://sinhala-subs.blogspot.com/2011/01/2010-narnia-voyage-of-dawn-treader-2010.html

http://sinhala-subs.blogspot.com/2011/03/next-three-days-2010.html

http://sinhala-subs.blogspot.com/2011/02/kings-speech-2010.html

http://sinhala-subs.blogspot.com/2011/03/green-hornet-2011.html

මම මේ සයිට් එක ගැන දැන ගත්ත දා ඉදලා අද වෙනකම් මේ හැම නිර්මාණයක් වෙනුවෙන්ම ප්‍රතිචාරයක් එක් කල කෙනෙක්..ඒ ඔහුගේ මහන්සිය මම හොදින් දන්නා කෙනෙක් නිසා..මේකේ විතරක් නෙමේ උපසිරස දෙන ඕනෙම සයිට් එකක බලන්න...දැන් කොහේ ඉදන් ඇවිත්ද මෙහෙම කතා කරන්නේ....මගේ මතය මම කිවුවේ පරණ විදියට දෙමු කියලා..ඒකට මෙහෙම කතා කරන එක සාදාරණද?..ඔබම සිතා බලන්න..Anonymoushttps://www.blogger.com/profile/14434430072877043552noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-47779222744057857362012-02-16T17:56:09.380+05:302012-02-16T17:56:09.380+05:30@ මෙ ලංකාවෙ කලිම සබ් හැහුවෙ විකියා ඇතුලු කට්ටිය තම...@ මෙ ලංකාවෙ කලිම සබ් හැහුවෙ විකියා ඇතුලු කට්ටිය තමයි, ඒත් මේ බැනලා තියෙන විදිය නම් හරිම කැතයි. මොකද ලංකාවෙ සබ් හදන්න මහන්සි උන අත්ලොස්සකගෙන් කෙනෙක් තමයි තරිදු අයියා. අනික සබ් එකක් දානවා කියන්නෙත් ලෙහෙසි වැඩක් නෙමෙයි , ලොකු කාලයක් වගේම කැපකිරිමක්කුත් කරන්න ඕන. අනික මේ වගේ කොමන්ට් කලාම සබ් දාන ඕන කෙනෙක් මානසිකව වැටෙනව ආයෙ සබ් නොදාන්න හිතෙන තරම් කණගාටුවකින්. මේ ජරා වැඩේ පටන් ගත්තෙ මේ ලගදි ඉදන්. දැන් කට්ටිය සබ් නැතුව ෆිල්ම් බලන්නෙත් නැති තරම්. මේක එක දිගට කරගෙන එන්නෙ අතලොස්සක් පිරිසක් විතරයි. අනික මූල්‍යමය වාසියක් නැතුව මේ කරන දේට දිරිමත් කරන්නෙ නැතුව තවතවත් කකුලෙන් අදිනවා, මේක ලංකාවෙ හුගාක් අයගේ හැටිමයි. ජීවිතේට සබ් එකක් නොදාපු උන් මෙහෙම කතා කලාම තවත් දුකයි.ashennoreply@blogger.com