tag:blogger.com,1999:blog-2663860688783272344.post3649929905402005056..comments2023-05-12T21:03:58.801+05:30Comments on Sinhala subtitles by Arisen - අරිසෙන්ගේ සිංහල උපසිරැසි: Desert Flower (2009)Ahubuduhttp://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2663860688783272344.post-85749718606307155092013-10-01T07:54:09.896+05:302013-10-01T07:54:09.896+05:30මම මේකෙ පොත කියවලා තියනවා. හරිම සංවේදී කතාවක්. සින...මම මේකෙ පොත කියවලා තියනවා. හරිම සංවේදී කතාවක්. සිනමා සිත්තම බලන එක කොහොම වෙයිද දන්නෑ. කොහොම නමුත් මේ චිත්‍රපටය ඉදිරිපත් කලාටයි ලබා දුන් උපසිරසියටයි, බොහොම ස්තුතියි. මේක බලන අය ගැහැණිය දිහා ගෞරවයෙන් බලන්නවත් ඉගෙනගනියි.Anonymoushttps://www.blogger.com/profile/10663986155164942057noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-60899918314317717132012-06-08T13:49:59.831+05:302012-06-08T13:49:59.831+05:30ALUTHEN MOKUTH DEMME NEDDA.ALUTH EKAKK ENAKAM INNE...ALUTHEN MOKUTH DEMME NEDDA.ALUTH EKAKK ENAKAM INNE
SUB WALAT THANKSedirisinghehttps://www.blogger.com/profile/00513074688494013218noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-85918094660555626902012-06-08T11:07:06.922+05:302012-06-08T11:07:06.922+05:30@ කැලුම්.
DON 2 මගේ සබ් එකක් නෙවෙයි. අනිත් සයිට් ...@ කැලුම්.

DON 2 මගේ සබ් එකක් නෙවෙයි. අනිත් සයිට් වල බලන්න.Ahubuduhttps://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-1028928962199303322012-06-08T10:09:37.215+05:302012-06-08T10:09:37.215+05:30SUB NAM NIYAMAI-PULUWANNAM DON2 EKE SUB EWANAWADA
...SUB NAM NIYAMAI-PULUWANNAM DON2 EKE SUB EWANAWADA
KELUMedirisinghehttps://www.blogger.com/profile/00513074688494013218noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-91651291015721638662012-05-19T22:37:04.489+05:302012-05-19T22:37:04.489+05:30thanks for the subthanks for the subAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-61555684591915760732012-04-17T20:37:28.185+05:302012-04-17T20:37:28.185+05:30meke සිංහල සබ් eka ganne kohomada kiyanawa plzzzzz...meke සිංහල සබ් eka ganne kohomada kiyanawa plzzzzzzz????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-64369195786670708822012-03-03T16:59:31.594+05:302012-03-03T16:59:31.594+05:30sub eakata godak thank,
Meeka ettama katawak tam...sub eakata godak thank,

Meeka ettama katawak tamai. nikamata "waris dirie" kiyana nama google search eakak daala balanna.Sirilnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-80552502834561947332012-03-03T02:57:03.342+05:302012-03-03T02:57:03.342+05:30මචො කියන්න වචන නෑ පට්ට ෆිල්ම් එක. බොහොමත්ම ස්තුති ...මචො කියන්න වචන නෑ පට්ට ෆිල්ම් එක. බොහොමත්ම ස්තුති සබ් එකට.,,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-49402902956500823292012-03-02T21:46:17.377+05:302012-03-02T21:46:17.377+05:30සිංහල සබ් දුන්නට ගොඩක් ස්තුති.ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න...සිංහල සබ් දුන්නට ගොඩක් ස්තුති.ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-51540821508462430372012-03-02T21:05:42.461+05:302012-03-02T21:05:42.461+05:30හික්ස්z හික්ස්z මූ නාකියෙක්ලු...කොයිකොහොම උනත් පෂ්...හික්ස්z හික්ස්z මූ නාකියෙක්ලු...කොයිකොහොම උනත් පෂ්ඨ ම පෂ්ඨ නාකියෙක් වෙන්නනම් බෑ බලහන් මචන් සබ් එක ගත්තහම ඒකෙන් පේන්නේ මූ මේ කියන තරම් නාකි නැති විත්තිය....අඳුර ගන්න බැරි වෙන්න තමයි ඔය කියන්නේ පෂ්ඨ ම පෂ්ඨ නාකියෙක් කියලා....අහුවෙන්න එපා මචන්ලා :ඩී ආ කියන්න ආවේ ෆිල්ම් එක බැලුවා සුපිරියි බලපු නැති කවුරු හරි ඉන්නවානම් බාගෙන බලහල්ලා....හැමදාම ඇක්ෂන් එකක් හොරර් එකක් බලන එකේ වෙනසකටත් එක්ක බලහල්ලා ගතියක් තියෙනවා...ඒ මදිවට ඇත්ත එකක්ලු....Madu rockznoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-42721892118503775762012-03-01T10:26:35.067+05:302012-03-01T10:26:35.067+05:30@ සංජිව,
පෂ්ඨ ම පශ්ඨ නාකියෙක්. ;-)@ සංජිව,
පෂ්ඨ ම පශ්ඨ නාකියෙක්. ;-)Ahubuduhttps://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-31015582630587692372012-02-29T19:31:16.178+05:302012-02-29T19:31:16.178+05:30එල කිරි මේක නම් 18 උනත් බලනවා අනිවා,,,,,,,එල කිරි මේක නම් 18 උනත් බලනවා අනිවා,,,,,,,අෂේන්noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-48214834132888975812012-02-28T23:38:55.002+05:302012-02-28T23:38:55.002+05:30අනේ මන්දා යාලුවා මේක මට හරියයිද කියලා ඒත් උඹ දීපු ...අනේ මන්දා යාලුවා මේක මට හරියයිද කියලා ඒත් උඹ දීපු නිසා අනිව හොඳ ඇති කියලා හිතෙනවා....තැන්ක්ස් සබ් වලට.....Madu rockznoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-30316972850234087362012-02-28T21:50:14.117+05:302012-02-28T21:50:14.117+05:30මෙය ඔබගෙ උපසිරසි සමග ම බලන්න ලැබීම සතුටකි. ව්‍යංගය...මෙය ඔබගෙ උපසිරසි සමග ම බලන්න ලැබීම සතුටකි. ව්යංගයාර්ථ පූර්ණ බස් වහරින් සපිරි ඔබෙග් උපසිරසි වලට තුති පුදමි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-75152768370829361362012-02-28T16:34:51.718+05:302012-02-28T16:34:51.718+05:30පට්ට වැඩ ගොඩකට හිරවේලා අද තමයි ඔලුව දැම්මේ දාපු ගම...පට්ට වැඩ ගොඩකට හිරවේලා අද තමයි ඔලුව දැම්මේ දාපු ගමන් හොද පික්චැර් එකක් දලා... උඹගේ සබ්දාන පික්චැර් කොහොමද කියලා මම දන්නවා.. අද බාගන්න දැම්මා හෙට රැට අනිවා බලනවා මචං..

බොට තැන්ක්ෂ් කොලුවෝ... ඇත්තටම උඹ කොලුවේක්ද නැත්තං පට්ට නාකිද?සංජිවnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-32217311165443804102012-02-28T11:23:01.639+05:302012-02-28T11:23:01.639+05:30thank you very muchthank you very muchAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-51122845504539064102012-02-27T21:38:09.079+05:302012-02-27T21:38:09.079+05:30බොහොම ස්තූතියි..........බොහොම ස්තූතියි..........ameerahttps://www.blogger.com/profile/05918027482564560505noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-33530883106956017692012-02-27T19:01:30.897+05:302012-02-27T19:01:30.897+05:30ඇත්තටම මේ වගේ කතා තේමා කරගෙන සිංහල උපසිරස දෙන එක හ...ඇත්තටම මේ වගේ කතා තේමා කරගෙන සිංහල උපසිරස දෙන එක හුගාක්ම වටිනවා...
සත්‍යය මිත්‍යාවෙන් බැහැර කර යථාර්තය ලොවට පසක් කරන මෙවැනි නිර්මානයක් ඔබ නැරබිය යුතු බැව් මාගේ අදහසයි...
උපසිරසට තුති
ජයෙන් ජය~!Anonymoushttps://www.blogger.com/profile/14434430072877043552noreply@blogger.com