tag:blogger.com,1999:blog-2663860688783272344.post2445530270704867978..comments2023-05-12T21:03:58.801+05:30Comments on Sinhala subtitles by Arisen - අරිසෙන්ගේ සිංහල උපසිරැසි: Columbus Circle (2012)Ahubuduhttp://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-2663860688783272344.post-55613131097665269272013-02-18T12:57:59.545+05:302013-02-18T12:57:59.545+05:30මචෝ මම මේක බැලුව. සබ් එක දිගටම අවුලක් නැතිව පේනව. ...මචෝ මම මේක බැලුව. සබ් එක දිගටම අවුලක් නැතිව පේනව. මම බැලුවෙ media player classics එක්ක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-82596840803241409582013-02-15T22:48:10.180+05:302013-02-15T22:48:10.180+05:30ow..matath tika welawai penne.ow..matath tika welawai penne.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-86566187649439582762012-10-04T16:17:21.791+05:302012-10-04T16:17:21.791+05:30මචන් මේ සබ් එකේ අවුලක් තියෙනවද? මට ටික වෙලාවයිනේ ස...මචන් මේ සබ් එකේ අවුලක් තියෙනවද? මට ටික වෙලාවයිනේ සබ් පෙන්නන්නේ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-3772273095380459872012-10-01T23:31:54.349+05:302012-10-01T23:31:54.349+05:30මේක බැලුවා අරිසෙන්ගේ සබ් එක්කම...පට්ටම ෆිල්ම් එකක්...මේක බැලුවා අරිසෙන්ගේ සබ් එක්කම...පට්ටම ෆිල්ම් එකක්..
ජයෙන් ජය~!Anonymoushttps://www.blogger.com/profile/14434430072877043552noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-20882949934819014652012-08-02T12:41:14.397+05:302012-08-02T12:41:14.397+05:30thanks a lot ofthanks a lot ofAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-39256981024111385822012-06-10T15:05:20.375+05:302012-06-10T15:05:20.375+05:30akuru awul dvd gahuwahama..font aka loku hadanna a...akuru awul dvd gahuwahama..font aka loku hadanna aka machan.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-73939084666666206522012-06-08T15:27:36.659+05:302012-06-08T15:27:36.659+05:30අපෝ ඔවු ටිකක් සංකීරණ නැති :)සෙට් වෙලා බලන්න පුළුවන...අපෝ ඔවු ටිකක් සංකීරණ නැති :)සෙට් වෙලා බලන්න පුළුවන් එකක් දෙන්න සහෝ :)මෙව්වා 18 ට වැඩි ඒවා එපා කොල්ලෝ... ඉස්සර දුන්නේ අන්න ඒ වගේ ඒවා දෙන්නකෝ..බලන්න ඉස්සර ලස්සනම ලස්සන කතා හැමෝටම බලන්න පුළුවන් ඒවා දීලා තියෙනවා.....:) කටුන්ම ඕනේ නෑ ඒවත් නරක නෑ :) ඔය හොද කතා ඕනේ තරමක් තියෙන්නේ කික් ඈස් කියලා ටිකක් පරණ එකක් තියෙනවා අන්න ඒක දෙන්න බලන්න සුපිරි.....
සබ් දෙන අකුරු වල කැඩිලා ප්ලේ වෙන්නේ සමහර වෙලාවට අන්න ඒකත් හදන්න..මම ටී වී එකේ බලන්නේ අකුරු සයිස් එක ලොකුයි දැන් ඔය මොකක්ද දෙන එක අන්න ඒක හදන්න..මිනිස්සුන්ට වඩා සබ් එක ලොකුයි :(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-73165177528837062932012-06-07T13:04:15.516+05:302012-06-07T13:04:15.516+05:30කට්ටියත් එක්කම ළමා ලපටි එකක්ම බලන්න පුළුවන් ඒවා දෙ...කට්ටියත් එක්කම ළමා ලපටි එකක්ම බලන්න පුළුවන් ඒවා දෙන්නකෝ..ලගදි දුන්න සේරම අමුතු ඒවා හොද කාටුන් එකක් අවුට් වෙලා විස්තර මෙහෙම ....

කාටුන් බලන්න අපි කව්රුත් කැමතියි නේ. ඉතීන් මේ කියන්න යන්නේ ඒ වගේ ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුනු ලස්සන කාටුන් චිත්‍රපටියක් ගැන.-----The Secret World of Arrietty 2012------
මේතෙක් නිපදවූ සජීවිකරණ කාටුන් චිත්‍රපටි අතරින් ලොව පුරා හතරවෙනියට වැඩිම අදායම ලබාපු චිත්‍රපටිය මේකයි. මෙය ඇත්තටම ඉංග්‍රීසි වලට හඩ කවන ලද ජපන් චිත්‍රපටියක්. ඇරිඅටි කියන්නේ 14 හැවිරිදි කුඩා ප්‍රමාණයේ මිනිසුන් වර්ගයක ගැහැණු ළමයෙක්. මෙයාල සාමාන්‍ය ලෝකයෙන් වසන් වෙලා තමයි ඉන්නේ. මේ ගොල්ලෝ ජීවත් වෙන්නේ අනික් මිනිසුන්ගේ දේවල් පරිභෝජනයට අරගෙන. ඒ කියන්නේ එක්තරා විදියට හොර කමක් තමයි. කොහොම හරි එක් අවස්ථාවකදී ඇරිඅටි ව සාමාන්‍ය පිරිමි ළමයෙක් දකිනවා. මේ දේ නිසා මුලින්ම කලින් බියට පත්වුනත් අන්තිමට මේ දෙන්න හොද යාළුවො බවට පත්වෙනවා. ඉතීන් මේ දෙන්නගේ මිතුරු කමේ කතාව තමයි මේ චිත්‍රපටිය පුරා තියෙන්නේ.....
http://kat.ph/the-secret-world-of-arrietty-2012-dvdrip-xvid-sc0rp-t6428502.html

මෙන්න මේ වගේ එකකට සබ් දෙන්නකෝ..අනිත් හැම එකකවත් දැන් කාටුන් වත් ඇනිමේෂන් වත් දෙන්නේ නෑ..ඔයාවත් ඒ නිසා ලස්සන ඒ වගේ ටිකකට සබ් දාන්නකෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-36198660886563524372012-06-06T10:25:01.511+05:302012-06-06T10:25:01.511+05:30http://thepiratebay.se/torrent/6540811 මෙන්න මේකට ...http://thepiratebay.se/torrent/6540811 මෙන්න මේකට උපසිරස දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් කාලින මාතෘකාව ගැන කතා කරන්නේ අපි බලන ඉන්නවා සබ් දෙන කම්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-17821352136252391782012-06-02T15:57:40.419+05:302012-06-02T15:57:40.419+05:30NIYAMAI DIGATAMA KARAGENA YAMUNIYAMAI DIGATAMA KARAGENA YAMUමාපලාන කෘෂිකර්ම 18වැනි කණ්ඩායමhttps://www.blogger.com/profile/07211972890835398372noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-70414046005563256992012-06-02T15:55:39.199+05:302012-06-02T15:55:39.199+05:30This comment has been removed by the author.මාපලාන කෘෂිකර්ම 18වැනි කණ්ඩායමhttps://www.blogger.com/profile/07211972890835398372noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-58548541804449267212012-06-01T14:20:30.518+05:302012-06-01T14:20:30.518+05:30den site eka lassanai. hemadama sub aragena yana g...den site eka lassanai. hemadama sub aragena yana gaman obata suba pathanava oyage siyalu katayuthuvalata.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-36635085927314030842012-05-31T22:52:12.892+05:302012-05-31T22:52:12.892+05:30Public Enemies (2009)
mekata subs danna...Public Enemies (2009)
mekata subs danna...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-63358079720814224972012-05-31T17:13:37.101+05:302012-05-31T17:13:37.101+05:30Many thanks, keep up the good work.Many thanks, keep up the good work.Chatura Viduranganoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-10866502277585043492012-05-31T15:02:42.177+05:302012-05-31T15:02:42.177+05:30ගොඩක් පින්.ගොඩක් පින්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-34879783669894014682012-05-31T14:39:50.586+05:302012-05-31T14:39:50.586+05:30තුති සහෝ, ඔයාගෙ සබ් තමයි මම කැමතිම. හරිම තාත්විකයි...තුති සහෝ, ඔයාගෙ සබ් තමයි මම කැමතිම. හරිම තාත්විකයි සරලයි ගතියි.
හැමදාම දිගටම අපට සබ් දෙන්න. අපි හැමදාම ඔයා එක්ක ඉන්නව.නිරක්ෂnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-1545268953152555572012-05-31T14:09:20.939+05:302012-05-31T14:09:20.939+05:30අරිසෙන් සයිට් එක හදනවා වගේ. හොඳයි හොඳයි ලස්සන ටෙම...අරිසෙන් සයිට් එක හදනවා වගේ. හොඳයි හොඳයි ලස්සන ටෙම්පලේට් එකක් හොයලා දාන්නAnonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-86960236889008498492012-05-31T12:36:53.161+05:302012-05-31T12:36:53.161+05:30meeka honda ekak kiyala mata issella hitune ne. a ...meeka honda ekak kiyala mata issella hitune ne. a nisa dekkath beluve ne. Arisen dunna kiyanne aniva elata eti. mee den baanawa. tutiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-33262507836502355672012-05-31T07:34:48.883+05:302012-05-31T07:34:48.883+05:30මචං උබ කලින් දුන්න එවා හොද නිසා ඔන්න මෙකත් ගත්තා.මචං උබ කලින් දුන්න එවා හොද නිසා ඔන්න මෙකත් ගත්තා.N.D.Mnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-24933391778967870272012-05-30T04:50:53.646+05:302012-05-30T04:50:53.646+05:30බොහොම ස්තුතියි සහෝබොහොම ස්තුතියි සහෝAnonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-22174792617431476132012-05-29T22:11:40.856+05:302012-05-29T22:11:40.856+05:30ඒල සහෝ., ජය වේවා!!!!!!!!!!!!ඒල සහෝ., ජය වේවා!!!!!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-8383300051432992922012-05-29T20:46:36.362+05:302012-05-29T20:46:36.362+05:30මේ මචෝ මේ වැඩේ එල. ඒ වගේම අනෙක් සයිට් වල නොදෙන සබ්...මේ මචෝ මේ වැඩේ එල. ඒ වගේම අනෙක් සයිට් වල නොදෙන සබ් දෙන්න නිතරම.
තව දෙයක් චිත්‍රපටයෙ හොඳ පිටපතක්ක බාගන්න පුඵවන් තැනක ලින්ක් එකකුත් එක්ක දෙනවනම් ගොඩාක් පහසුයි අපිට. ඔබට ජයෙන් ජය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-90657525301856204272012-05-29T18:42:18.287+05:302012-05-29T18:42:18.287+05:30තුති සහෝ. තව තවත් වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා.තුති සහෝ. තව තවත් වැඩි වැඩියෙන් සබ් දාන්න ලැබේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-16081815907638688492012-05-29T18:25:31.823+05:302012-05-29T18:25:31.823+05:30http://sinhala-subs.blogspot.com/2010/12/2008-boy-...http://sinhala-subs.blogspot.com/2010/12/2008-boy-in-striped-pyjamas-2008.htmlබින්දුnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-3148266038600877042012-05-29T18:24:34.501+05:302012-05-29T18:24:34.501+05:30http://sinhala-subs.blogspot.com/2010/12/2008-boy-...http://sinhala-subs.blogspot.com/2010/12/2008-boy-in-striped-pyjamas-2008.htmlබින්දුnoreply@blogger.com