tag:blogger.com,1999:blog-2663860688783272344.post1920200571531292922..comments2023-05-12T21:03:58.801+05:30Comments on Sinhala subtitles by Arisen - අරිසෙන්ගේ සිංහල උපසිරැසි: Black Book (2006)Ahubuduhttp://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-2663860688783272344.post-25529404043943571622012-11-19T22:17:49.748+05:302012-11-19T22:17:49.748+05:30relly
relly
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-58327730279328327302012-10-01T23:32:47.887+05:302012-10-01T23:32:47.887+05:30ෆිල්ම් එක නම් පට්ට :) හොදින් රසවින්දා
ජයෙන් ජය~!...ෆිල්ම් එක නම් පට්ට :) හොදින් රසවින්දා

ජයෙන් ජය~!Anonymoushttps://www.blogger.com/profile/14434430072877043552noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-80866010667268222232012-07-25T16:51:43.039+05:302012-07-25T16:51:43.039+05:30thanks saho...thanks saho...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-22649505799329778922012-07-12T10:40:24.382+05:302012-07-12T10:40:24.382+05:30නැහැ අරිසෙන් සහෝ රණ්ඩු වෙන්න කිවුවා නෙමේ.මම බලන්නේ...නැහැ අරිසෙන් සහෝ රණ්ඩු වෙන්න කිවුවා නෙමේ.මම බලන්නේ කම්පියුටරේ අකුරු ෆොන්ට් හෙන ලොකු.අර 16:9 ෆ්රේම් එකටත් උඩින් එන තරමට සබ් එක ලොකුයි.මම දන්නේ නෑ ඔයා දෙන අනික පොඩිම පොඩි එකේ පෙන්නේ නෑ අනික ලොකුයි පට්ටම විදියට.සමහර අකුරු ඉරි ඉරි යනවා වාගේ කැඩිලා තියෙන්නේ.අනේ මංදා මම මේ වෙන දේවල් කියන්නේ මේක HDMI හරහා 32 ඉන්ච් ටි වී එකට ගැහුවම බලන්නම බෑ පත සයිස් අකුරු.
අකුරු කැඩිච්ච ලොකුවටම පේනවා.
ඔයා තීරණයක් ගන්න අපිට හොද විදියකට දෙන්න බලන්න පුළුවන් පැහැදිලි විදියකට.සබ් එකේ ගුණාත්මක බාවය එන්නේ සබ් එකේපරිවර්තනයෙන් විතරක් නෙමේ නේ.අවුට්පුට් එකත් හොදට තියෙන්න ඕනේ.මම රණ්ඩු වකට වත් අපහාස කරන්න වත් ආව නෙමේ සහෝ.මේක ඔයාට පෙන්නලා දෙන්න ඕනේ,ඔයා සබ් දානවා සුපිරියටම ඒත් මෙහෙම උනාම ඒක ලොකු අවුලක්.කට්ටිය මෙතන කියන්න යන්නේ නෑ මොකද හොරුය කියලා බනිනවා නේ ඒ පාර.. පරණ විදියටම දෙන්න..බලන්න. ඒක සුපිරි :)ජයමාල්noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-36428871472771044662012-07-11T18:02:49.423+05:302012-07-11T18:02:49.423+05:30@Arisen, හොඳයි එහෙනම් විභාගෙ ඉතා හොඳින් පාස් වෙන්න...@Arisen, හොඳයි එහෙනම් විභාගෙ ඉතා හොඳින් පාස් වෙන්න පුලුවන් වෙන්න කියලා එක හිතින්ම ප්රාර්ථනා කරනවා ඔන්න...Anonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-75255327524103073852012-07-09T16:38:55.909+05:302012-07-09T16:38:55.909+05:30@ ජයමාල් & චානක,
මචංලා, මම හිතන්නෙ අපි මේ මාත...@ ජයමාල් & චානක,

මචංලා, මම හිතන්නෙ අපි මේ මාතෘකාව කතා කරල/රණ්ඩුවෙල/ගහමරාගෙන/මඩ ගහගෙන යන්තම් මිනී මරාගන්නෙ නැතිව, ඉවරයක් කරල ගොඩක් කල්. සිදුවන අපහසුතාවය ගැන මට කණගාටුයි. කීප තැනක කැඩිල වගේ පේන එක තාක්ෂණික දෝෂයක්. ඒකට දැනට තියන තාක්ෂණයෙන් කරන්න පුළුවන් දේවල් තවම සොයනව.

ලොකු වැඩිවට පේන්නෙ ඩීවීඩී ප්ලේයර්වල, ඒක හදල අත්හදා බලන්න මගේ ගාව ඩීවීඩී ප්ලේයරයක් නෑ, ඒකයි අවංක ඇත්තම තත්වය. ඒ නිසා ෆොන්ට් සයිස් පාලනය කරන්න මට අපහසුවක් තියනව, පොඩි ෆොන්ට් සයිස් එක ගොඩක් පුංචියට පේනව කියන්නෙ හේතුව ඒකයි. ඇහැට නොපෙනි දෙයක් පාලනය කරන්න බැරි නිසා.

ලස්සන නෑ, පැහැදිලි මදි කියන දෙකට මම කොහෙත්ම එකඟනෑ, ඒක වෙන්න බැරි වැඩක්. මොකද නිකුත් කරන්න කලින් අනිවාර්යයෙන් අඩුම තරමෙ දෙවතාවක්වත් බලල චෙක් කරල හරි වැරදි, අඩුපාඩු තියන තැන් හදල තමයි මේව නිකුත් කරන්නෙ. එහෙම වෙනවනම්, ඔයාගෙ කම්පියුටරේ/ප්ලේයර්එකේ මොකක් හරි අවුලක් වෙන්න ඕන.Ahubuduhttps://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-63572407306516135062012-07-09T11:28:14.540+05:302012-07-09T11:28:14.540+05:30ඔවු මචං ෆොන්ට් එක නම් හුගක් ලොකු.අකුරු කැඩී කැඩී ය...ඔවු මචං ෆොන්ට් එක නම් හුගක් ලොකු.අකුරු කැඩී කැඩී යන්නේ.කවුද අප්පා මේ මෝඩ ක්රමයක් ගෙනාවේ
සබ් එක ලස්සන නෑ පැහැදිලි මදි ෆිල්ම් එකත් එක්ක බලන එක එපා වෙනවා.කට්ටිය එන්න එන්නම පැහැදිලි ක්රමයකට යනවා ඒ වෙනුවට හද්ද පරණ ක්රමයකට පැහැදිලි මදි සබ් එකක් දෙන්නේ මොකද අරිසෙන්. එක්කෙනක් දෙන්නෙක් හොර කරාවි ඒත් කි දාහක් හොදට බලනවද.හොදට බලන කට්ටියට මේකෙන් අසාධාරණයක් වෙන්නේ.අර බයිස්කෝප් එකේ සබ් සේරම නියමෙට තියෙනවා.අන්න ඒ වගේ දෙන්නකෝ.
සබ් බලන කට්ටියගේ ඉල්ලීම් වලට කන් දෙන්න සහෝ.අපරාදයක් මේ සබ් එකකට කරන්නේ ඔයාල.චානකnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-63188314484740871392012-07-08T13:20:23.932+05:302012-07-08T13:20:23.932+05:30@ චතුර - exam භීතිකාව.@ චතුර - exam භීතිකාව.Ahubuduhttps://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-18565048280170532422012-07-07T23:38:56.706+05:302012-07-07T23:38:56.706+05:30අරිසෙන් ඇයි නිහඬ?අරිසෙන් ඇයි නිහඬ?Anonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-65070127121655623052012-07-05T23:32:43.635+05:302012-07-05T23:32:43.635+05:30අයියෝ අරිසෙන් මේ සබ් දෙන ෆොර්මැට් එක නම් හොදටම අවු...අයියෝ අරිසෙන් මේ සබ් දෙන ෆොර්මැට් එක නම් හොදටම අවුල් අප්පා.. එකක අකුරු පට්ට ලොකුයි අනික පෙන්නේ නෑ පොඩියි.සමහර තැන් අකුරු කැඩී කැඩී ගිහින්.මොනාද අප්පා මෙච්චර කට්ට කාලා දෙන සබ් එක අවුල් නේ අරිසෙන්.පරණ විදියට දෙන්න අපිට ඕනේ සයිස් එකකට හදාගෙන ලස්සනට බලන්න පුළුවන්

මේක දැක්කම කියාවි හොරුය කියලා.මෙහෙම ඉල්ලනේ ඇත්තටම මේ සබ් නිසා අපහසුතාවයට පත් වුන නිසා..පොඩ්ඩක් සබ් බලන කට්ටිය ගැනත් හිතන්න.ජයමාල්noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-64298678939128794892012-07-05T18:19:09.325+05:302012-07-05T18:19:09.325+05:30thx elathx elaKalunoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-76991544331188711492012-06-29T08:48:31.701+05:302012-06-29T08:48:31.701+05:30well said Chatura, these kind of leaches are a men...well said Chatura, these kind of leaches are a menace to the services like this.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-65163549996037896712012-06-29T00:55:20.184+05:302012-06-29T00:55:20.184+05:30අනුන්ගේ ඒවයින් හම්බකරන් කන්නේ නැතුව තමන්ම කියලා උප...අනුන්ගේ ඒවයින් හම්බකරන් කන්නේ නැතුව තමන්ම කියලා උපසිරසියක් දාපන්කෝ. මූ මෙතන දවස් ගනන් කට්ට කාලා නිකන් හදලා දෙන සබ් එකේ ලින්ක් එකට ඇඩ් දාලා උඹ හම්බකරගත්තම හරිද?Anonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-19238356264991793222012-06-29T00:50:37.817+05:302012-06-29T00:50:37.817+05:30idx sub: custom position දීලා නෑ. ඒකයිidx sub: custom position දීලා නෑ. ඒකයිAnonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-22796935944742740202012-06-25T16:03:50.872+05:302012-06-25T16:03:50.872+05:30තුති, ජයවේවා.තුති, ජයවේවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-27726623073412806932012-06-23T14:22:15.976+05:302012-06-23T14:22:15.976+05:30නියම ෆිල්ම් එක..:) තව තවත් මේ වගේ හොද ෆිල්ම් දෙන්න...නියම ෆිල්ම් එක..:) තව තවත් මේ වගේ හොද ෆිල්ම් දෙන්න..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-82960238647771641782012-06-19T16:15:04.422+05:302012-06-19T16:15:04.422+05:30මෙමෙ චිත්රපටිය Direct Links මගින් ඩවුන්ලෝඩ් කර ගැ...මෙමෙ චිත්රපටිය Direct Links මගින් ඩවුන්ලෝඩ් කර ගැනීමට with sinhala sub වෙත පිවිසෙන්නwith sinhala subhttp://withsinhalasub.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-261282290301258752012-06-19T14:06:08.338+05:302012-06-19T14:06:08.338+05:30tanku tanku elatanku tanku elaPalithanoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-90188450393309299442012-06-19T08:28:42.920+05:302012-06-19T08:28:42.920+05:30@ Arisen ඒකනම් හරිම වැදගත්@ Arisen ඒකනම් හරිම වැදගත්Anonymoushttps://www.blogger.com/profile/16482200786517534329noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-23981699781944869352012-06-19T07:47:05.242+05:302012-06-19T07:47:05.242+05:30@ IROSHANA
http://sinhala-subs.blogspot.com/p/idx...@ IROSHANA

http://sinhala-subs.blogspot.com/p/idx.htmlAhubuduhttps://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-2305255865880696622012-06-19T07:42:21.448+05:302012-06-19T07:42:21.448+05:30ARISEN AIYE AI ME OYAGE FILMWALA SUBTITLE FILM EKA...ARISEN AIYE AI ME OYAGE FILMWALA SUBTITLE FILM EKA MADDEMA PENNE.HARIMA AULANE.WENA EWAYE EHEMA NA.OYAGE EWAYE WITHARAI EHEMA WENNE.IROSHANAhttps://www.blogger.com/profile/10097005957470654903noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-47149940174260175292012-06-18T17:15:05.138+05:302012-06-18T17:15:05.138+05:30many thanks bro.many thanks bro.Deepalnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-70606929059752072002012-06-16T11:17:49.421+05:302012-06-16T11:17:49.421+05:30සබ් එකේ අකුරු සමහර තැන් වල කැඩිලා තියෙන්නේ ඔයා දෙන...සබ් එකේ අකුරු සමහර තැන් වල කැඩිලා තියෙන්නේ ඔයා දෙන විදියට.. ඒක හදන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-73335667494691739252012-06-14T18:44:17.565+05:302012-06-14T18:44:17.565+05:30thanks bro.thanks bro.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-89158227198919598022012-06-14T01:47:48.042+05:302012-06-14T01:47:48.042+05:30බොහොම ස්තුතියි සහෝබොහොම ස්තුතියි සහෝAnonymoushttps://www.blogger.com/profile/00468476032168241713noreply@blogger.com