tag:blogger.com,1999:blog-2663860688783272344.post1603423176443151071..comments2023-05-12T21:03:58.801+05:30Comments on Sinhala subtitles by Arisen - අරිසෙන්ගේ සිංහල උපසිරැසි: Red Lights (2012)Ahubuduhttp://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-2663860688783272344.post-16253377976817161292013-01-12T17:01:51.151+05:302013-01-12T17:01:51.151+05:30thanx yalu , onna mekath bagatha karanna damma. su...thanx yalu , onna mekath bagatha karanna damma. sub walata pin aaaaaaaaaaaaa.Anonymoushttps://www.blogger.com/profile/10174898242794977539noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-85963162674711801222012-10-18T07:53:46.774+05:302012-10-18T07:53:46.774+05:30ඔයා තනියම සබ් 50ක් දැම්මා කියන්නේ ගොඩක් අමාරු වටින...ඔයා තනියම සබ් 50ක් දැම්මා කියන්නේ ගොඩක් අමාරු වටිනා වැඩක්.අනික අරිසෙන් කොල්ල දෙන සබ් කොලිටි.අපි වෙනුවෙන් වෙන මේ මහන්සිය හද පත්ලෙන්මදාගය කරන ගමන් ඉදිරියට දිග ගමනක් යන්න සුබ පතනවා...!!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-36107965508732261042012-10-09T07:20:12.412+05:302012-10-09T07:20:12.412+05:30magenuth suba pethum keep it upmagenuth suba pethum keep it upAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-72493286621449708762012-10-08T16:57:08.483+05:302012-10-08T16:57:08.483+05:30ඔව්.යාළුවා.ඔයා සබ් දෙන ෆිල්ම් නම් සුප්ර්බ්. යේ කත...ඔව්.යාළුවා.ඔයා සබ් දෙන ෆිල්ම් නම් සුප්ර්බ්. යේ කතා කරන්න දෙයක් නෑ. ඒ වගේ තමා ඔයා ඒ අවස්ථාවට යොදාගන්න වචනත් හරිම අපූරුයි. සබ් දාන ඒක ලේසියි කියල හිතුනට ඒක කරලා බලන්න ඕනේ වැඩේ තේරෙන්න. ඉතින් සබ් 50 ක් තනියම දානවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. සුබ පැතුම් යාලුවා. තවත් 100 කට වැඩිය සබ් දෙන්න ශක්තිය ලැබේවා.රවාhttps://www.blogger.com/profile/00329951458524647848noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-81805152512185763462012-10-06T19:38:33.866+05:302012-10-06T19:38:33.866+05:30මේ දක්වා මා සමග රැඳී සිටිමින් මට දෛර්යය ශක්තිය සැප...මේ දක්වා මා සමග රැඳී සිටිමින් මට දෛර්යය ශක්තිය සැපයූ ඔබ සියළු දෙනාටත්, උපසිරැසි 50 ස්වර්න ජයන්තිය මොහොතේ මා වෙනුවෙන් කමෙන්ටු, ඊමේල්, ෆේස්බුක් පණිවුඩ ආදී නන් අයුරින් සුභ පැතුම් එවූ සියළු දෙනාටත්, මුල සිටම මා සමග සහෝදරත්වයෙන්, මිත්‍රත්වයෙන් කටයුතු කල සූම් සහ බයිස්කෝප් අඩවි දෙකේම පරිපාලනය ඇතුළු සියළු දෙනාටත් නන් අයුරින් මට සහයෝගය දැක්වූ සැමට මෙන්ම මාගේ වැරදි අඩුපාඩු පෙන්වූ, යෝජනා චෝදනා ආදිය ඉදිරිපත් කරමින් මා දිරිගැන්වූ සැමට, මාගේ හදපිරි ප්‍රනාමය පුදකර සිටිමි.

සතන් සමාගමෝ හෝතූ!!!

අරිසෙන්_Ahubuduhttps://www.blogger.com/profile/01656648469793861447noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-76401055537218245072012-10-06T17:06:20.205+05:302012-10-06T17:06:20.205+05:30සුභ පැතුම් මිත්‍රයා. .
තනියම ලොකු වැඩක් කලේ ඔයා. ...සුභ පැතුම් මිත්‍රයා. .
තනියම ලොකු වැඩක් කලේ ඔයා. .
සතුටුයි. . මුල ඉඳංම අපිත් බලාගෙන හිටියනේ මේ වැඩේ. .
තව තවත් උපසිරැසි වැස්සක් එක්ක අපි අතරට එන්න..
ජයවේවා. . !නුවන් අබේසිංහhttps://www.blogger.com/profile/09816953038714924757noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-9952686199950143942012-10-06T12:18:19.826+05:302012-10-06T12:18:19.826+05:30ela ela suba pathum....!ela ela suba pathum....!ashennoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-60963446035508141832012-10-05T00:36:33.993+05:302012-10-05T00:36:33.993+05:30මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝදරයා. මෙය මෙතනින් නොනැ...මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝදරයා. මෙය මෙතනින් නොනැවතී තව චිරාත් කාලයක් ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛරයය ලැබේවා කියලා මා එක සිතින් ප්‍රාර්ථනා කරනවා. තනිවම උපසිරැසි 50ක් දෙනවා කියන්නේ ලේසි පහසු කර්තව්‍යක් නොවේ. උපසිරැසි දාන කෙනෙක් හැටියට මා ඔබ ගැන ආඩම්බර වෙනවා. කොතරම් බාධක හැල හැප්පීම් තිබුනත් මේ කර්තව්‍යය ඉදිරියට කරගෙන යාම පිලිබදව. කෙටියෙන්... විශිෂ්ඨයි සර්. :)

අහිංසක හිත්නේ.ධනුෂ්ක ලක්මාල් (ධනා)http://www.dtlakmal.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-84276354204534699822012-10-04T21:47:59.469+05:302012-10-04T21:47:59.469+05:30ගොඩක් ස්තුතියි සහොදරයා.. අරිසෙන් උපසිරැසි යොදනවානම...ගොඩක් ස්තුතියි සහොදරයා.. අරිසෙන් උපසිරැසි යොදනවානමි එය නැරඹිමට දෙවරක් සිතන්නට අවශය නැහැ. මන්ද උපසිරැසි ලබා දිම නෙමෙයි ඔබගේ අරමූණ, අර්ථවත් ඔබගේ ශෙණිගතව ගුණාත්මකව ලබා දෙන හැම චිත්‍රපටයක්ම වටිනාකමින් ඉහලයි.. එම නිසා ලබා දෙන හැම උපසිරැසියක්ම ඉතා සුරැකිව නැවත් නැරඹිමට තබා ගන්නවා. දිගටම කරන් යන්න.. අප වෙනුවෙන් වැය කරන හැම තත්පරයකටම ඔබට ඔබ පතන හැම දෙයක්ම ලැබෙවා කියා පතනවා.

තව දෙයක් ඔබ ලබා දෙන ඇතැමි චිත්‍රපට 18+ ශේණියට වැටුණ ඉතා ගුණාත්මක චිත්‍රපට, එම චිත්‍රපටවලට උපසිරැසි යෙදිම නතර කරන්න එපා යන්න ඉල්ලිමක් කරන්න කැමති.. මන්ද අප ජිවත් වන්නේ හින ලොක වලවත්, ඉතා සුන්දර මිනිසුන් සිටින ලොවක නොවන බව අපි කවුරුත් දන්නා කරූණක්. ළමා අපචාර දිනෙන් දින ඇසෙන, දුෂණ පිරි ලොවකට ලැබි ඇත්තෙ හරි හැටි දැනුවත් බාවයක් නැති නිසා යන්න මගේ අදහස. මන්ද මම සිතන අයුරුනි එම චිත්‍රපට වලින් සැබැ අපේ ජිවිත වලට එකතු කර ගැනිමට, දැනුවත් විමට ගොඩක් කරුණු තිබෙනවා, ඔබ ලබා දුන් එවැනි චිත්‍රපට වලට බෙහෙවින් ස්තුතියි වනවා, Chanahttps://www.blogger.com/profile/02763764199652940730noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-823224671235840052012-10-04T14:50:52.121+05:302012-10-04T14:50:52.121+05:30සතුටුයි ඇත්තටම....හදවතින්ම මාත් සුභ පතනවා !! :)සතුටුයි ඇත්තටම....හදවතින්ම මාත් සුභ පතනවා !! :)madu rockznoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-88357490933543310382012-10-03T19:25:16.588+05:302012-10-03T19:25:16.588+05:30ඔහොම යන්..සුබ පැතුම්..!ඔහොම යන්..සුබ පැතුම්..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-23156342997648435292012-10-03T12:13:36.894+05:302012-10-03T12:13:36.894+05:30උණුසුම් සුභ පැතුම්...!!!
තව තවත් දුර ගමනක් යන්නට ශ...උණුසුම් සුභ පැතුම්...!!!
තව තවත් දුර ගමනක් යන්නට ශක්තිය,ධෛර්ය ලැබේවා..!! Dilannoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-2629476548000545932012-10-03T09:32:59.247+05:302012-10-03T09:32:59.247+05:30ඒක පුද්ගල කාර්යක නියැලෙන ඔබට උණුසුම් සුභ පැතුම්.....ඒක පුද්ගල කාර්යක නියැලෙන ඔබට උණුසුම් සුභ පැතුම්......!!!මලිත්noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-32821959784286545822012-10-03T09:29:10.987+05:302012-10-03T09:29:10.987+05:30Congratulation
keep it up.
Congratulation
keep it up.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-38250757586584192262012-10-02T20:52:21.610+05:302012-10-02T20:52:21.610+05:30මගේ සුභ පැතුම් අරිසෙන්.. සබ් 50ක් දානවා කියන්නෙ ලේ...මගේ සුභ පැතුම් අරිසෙන්.. සබ් 50ක් දානවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි.. ඔබ නිහඩවම එම කාර්යය ඉටු කිරීම ඇත්තටම අගය කල යුතුයි.. තව තවත් හොද නිර්මාණ අප අතරට රැගෙන ඒමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා.. ජයවේවා!!Chameera Abesinghenoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-61190545536077498972012-10-02T15:28:15.919+05:302012-10-02T15:28:15.919+05:3050 wana upasirasi ganweemata magenuth suba pathum....50 wana upasirasi ganweemata magenuth suba pathum. me wage honda film walatama sub denna. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-32969150985648445642012-10-02T10:39:51.961+05:302012-10-02T10:39:51.961+05:30නියමයි සහෝ දිගටම යමු.. ජය වේවා..නියමයි සහෝ දිගටම යමු.. ජය වේවා..cjgayanhttps://www.blogger.com/profile/12233085014345384391noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-42304645514157665682012-10-02T09:00:28.891+05:302012-10-02T09:00:28.891+05:30onna mamath banna demma
sub walat thankxxx
onna mamath banna demma
sub walat thankxxx
edirisinghehttps://www.blogger.com/profile/00513074688494013218noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-21023556833616561242012-10-02T07:02:33.417+05:302012-10-02T07:02:33.417+05:30niyamai arisen oyata me wede digatama karagena yan...niyamai arisen oyata me wede digatama karagena yanna mama suba pathanawa:sub ekata godak thxSinhala Movieshttps://www.blogger.com/profile/06959572762332923270noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-76702658724935715332012-10-01T23:40:37.727+05:302012-10-01T23:40:37.727+05:30ආ මග කෙටියි...යා යුතු මග දුරයි...
තවත් දුර ගමනක් ය...ආ මග කෙටියි...යා යුතු මග දුරයි...
තවත් දුර ගමනක් යන්නට මගෙන් හද පිරි සුභ පැතුම්

ජයෙන් ජය~!
Anonymoushttps://www.blogger.com/profile/14434430072877043552noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-73461992760138740312012-10-01T23:29:24.209+05:302012-10-01T23:29:24.209+05:30මේ සේවය ලබාදීමට අවශ්‍ය සියලු ශක්තිය දෛර්යය ලැබේවා!...මේ සේවය ලබාදීමට අවශ්‍ය සියලු ශක්තිය දෛර්යය ලැබේවා!

ඔබට ජය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-23844277467156969522012-10-01T22:17:35.088+05:302012-10-01T22:17:35.088+05:30ජයෙන් ජය පතම්ජයෙන් ජය පතම්chethiyanoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-18779253768317376952012-10-01T19:58:28.010+05:302012-10-01T19:58:28.010+05:30මේ විෂේශ අවස්තාවේ ඔබට ජය.මේ විෂේශ අවස්තාවේ ඔබට ජය.Me&MEhttps://www.blogger.com/profile/12737169361736742768noreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-66807949281973716852012-10-01T19:51:26.633+05:302012-10-01T19:51:26.633+05:30ජයෙන් ජය.ජයෙන් ජය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2663860688783272344.post-25914891644391739582012-10-01T19:48:01.861+05:302012-10-01T19:48:01.861+05:30Good work my dear friend. You have always been ver...Good work my dear friend. You have always been verymuch helpful for me in many ways, of course in providing subtitles for movies for our entertainment. Waht I specially appreciate, that you have some religious wish, at the end of the subtitle, which showed out your good will towards the society or other people. I too wish you in the same way, in this red lettered day of your success!!!!!

May The Triple Gem Bless You For Ever And Ever!!!!!කරලැයින්https://www.blogger.com/profile/13017080999252284249noreply@blogger.com