ඇමරිකානු පුරවැසි කොරියානු යුවතියක් මිනිස් ජාවාරම් කරුවන්ගේ ග්රහනයට නතු වනුයේ නාඳුනන පෙම්වතෙකු හරහා වෙයි. ඉතා අමානුශික සහ අසාධාරණ වධ බන්ධනයන් සමග ඇය මෙන්ම තවත් බොහෝ යුවතියන් ගණිකා වෘත්තියේ යෙදවීම, අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය, ඔවුන්ට බිහිවන දරුවන් විකිනීම ආදිය මෙම ජාවාරම් කරුවන්ගේ ව්‍යාපාර වෙයි. ඇය ඉන් මිදී පලායාම දැක්වෙන මෙය ඉහල ගනයේ (වැඩිහිටි) චිත්‍රපටියක් වෙයි.
-----------------------------------------------------------------------------
YIFY වීඩියෝපටය බාගත කරන්න (hash E39D20AABADB8B8BDF7BE3C5CD34B8637A286A38)
-----------------------------------------------------------------------------
FESTiVAL වීඩියෝව බාගත කරන්න (hash DAEEC740F108A70BCC284E1CA56A90AF0DCC040E)
good film.... but torret file not working
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරසියට තවත් කතාවක් ඉක්මනින් රැගෙන එන්න,ජයවේවා.
ReplyDeleteඅරිසෙන් මහතා මේක YIFY (Eden 2012 720p BrRip x264 YIFY)
ReplyDeleteටොර්රෙන්ට් එකක් එක්ක හරියට සින්ක් වෙන්නේ නැහැ
සීඩ් තියෙන්නේ YIFY ටොර්රෙන්ට් එකේ අනේ එකට හරියන්න සින්ක් කරලා දෙන්නේ
http://fenopy.se/torrent/eden+2012+720p+brrip+x264+yify/MTAwOTA1NTE
ReplyDeleteහරියට yify කොපියට සින්ක් කොරල දෙන්න පුලුවන්නම්
ReplyDeletethanks you very much...
ReplyDelete:)
jaya wewa
Sub සින්ක් kra ganna me softwear aka use kranna
ReplyDeletehttp://www.softpedia.com/get/Multimedia/Video/Other-VIDEO-Tools/Subtitle-Edit.shtml
Subtitle Edit 3.3.8 Rev. 2047
Thank U
ReplyDeleteඅප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ReplyDeleteඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
thank you jaya wewaa .mama me site eken subtitles godak download kara.good luck :)
ReplyDeletethanks machan sinhala subs walata. jaya wewa!
ReplyDeletesinhala subs
ReplyDelete