චිත්‍රපට වර්ගීකරණය
නාට්‍යමය
(37)
අපරාධ
(32)
ක්‍රියාදාම
(23)
ත්‍රාසය
(22)
2011
(21)
වැඩිහිටි
(21)
2012
(19)
ආදර
(18)
කොමිඩි/ප්‍රහසන
(17)
ඇන්මේශන්
(15)
පවුලේ කතා
(13)
ළමා
(12)
කාටූන්
(11)
විද්‍යාප්‍රබන්ධ
(11)
2010
(9)
2009
(6)
චරිතාපදාන
(4)
පුරාවෘත/ඉතිහාස
(4)
යුධ
(4)
2006
(3)
2007
(2)
2008
(2)
භීතිය දනවන
(2)
1994
(1)
2003
(1)
2013
(1)
Monday, July 11, 2011
Kung Fu Panda 02 (2011)
පෝ නැමති පැන්ඩාවා කුංග්ෆු රණ ශූරයා ලෙස, පැරණි සතුරන්ගෙන් තම රාජධානිය බේරා ගන්නා ආකාරය දැක්වෙන අපූරු කතන්දරයකි.
තෝරාගත් වීඩියෝ ක්ලිපය ටෙලිසිනික් (TS) එකක් වන අතර එහි ගුණාත්මය A/V, 8/7 ට ආසන්නය (ඉහල ගුණාත්මයේ චීඩියෝ ක්ලිප තවමත් පැමිණ නැත). ඉතා අලංකාර වීඩියෝ ඇනිමේෂන් එකක් වන මෙයට IMDB ලබා දෙන ලුකුණු ප්‍රමාණය 7.8/10කි. අදාල චිත්‍රපට වර්ගයට අනුව අරිසෙන් විසින් ලබාදෙන ලකුණු ප්‍රමාණය 9/10කි.
ප්‍රහසන, ඇනිමේෂන්, ළමා ගණයට වැටෙන මෙම චිත්‍රපටය මුල් වරට ඇමරිකාවේ ප්‍රදර්ශනය කලේ 2011 වර්ශයේ මැයි 26 වැනි දිනයි.
චිත්‍රපටය බාගත කරන්න
සිංහල උපසිරැසි බාගත කරන්න
Subscribe to:
Posts (Atom)
