Sunday, January 23, 2011

Tangled (2010)

  

මායා බලැති පුෂ්පයක හාස්කමින් රෝගී මව සමග මියනොගොස් මෙලොව එලිය දකිය රපන්සල් නම් කුමරිය, එම මලේ එතකේ අයිතිකාරිය විසින් පැහැරගෙන ගොස් එක්ටැම් ගෙයක සිරකරයි. තරුණ වියට පත් ඇය අහම්බයකින් පිටුවහල් තරුණයෙකු සමග කුළුපගව එක්ටැම් ගෙයින් නික්ම ලෝකය දකින අයුරුත්, අවසන නියම මාපියන් වන රජු සහ බිසව හමුවන ආකාරයත් පෙන්වන අපූරු කාටූන් චිත්‍රපටයකි. 

පදනම් කරගත් මුල් වීඩියෝ සංස්කරණය Tangled 2010 TS XviD-FLAWL3SS (V-6/10, A-6/10)

මෙම චිත්‍රපටයට වීඩියෝ පට දෙකක් සඳහා උපසිරැසි යොදා ඇත.

අධ්‍යක්ෂනය : නේතන් ග්‍රේනෝ,

තිර රචනය : ඩෑන් ෆොග්ල්මන්


IMDB rating 8.1/10
චිත්‍රපටයේ වර්ගය - ඇනිමේශන් / ප්‍රහසන / පවුලේ කතා


Dvdrip - PRESTiGE (A-9/V-9) සඳහා සිංහල උපසිරැසි බාගත කරන්න / චිත්‍රපටය බාගත කරන්න


TS XviD-FLAWL3SS(A-6/V-5) සඳහා සිංහල උපසිරැසි බාගත් කරන්න / චිත්‍රපටය බාගත කරන්න

මේ කතාවෙ ඉතිරි කොටස 2012 පලවුනා ඒටිකට සිංහල උපසිරැසි මෙතනින් ගන්න

කමෙන්ට් එකක් දාල යන්න

Monday, January 10, 2011

Narnia - The Voyage of the Dawn Treader [2010]

  

අධ්‍යක්ෂක - මයිකල් ඇපට්

තිර රචනය - ක්‍රිස්ටෝපර් මාකස්

ලුසී සහ එඩ්මන් පිවෙන්සි ඔව්න්ගේ ඥාති සොයුරු උස්ටේස් සමට නානියා වලට පැමිනෙයි. එහිදී ඔවුනට කැස්පියන් කුමරු හමුවන අතර ඔහු සමග ඩෝන් ට්‍රේඩර් නමැති රාජකීය නෞකාවේ සාගරහ හරහා පිටරටකට චාරිකාවක් යෙදේ. චාරිකාව අතරතුර, ලොකාන්තයට යාමට පෙර, ඔව්නට භයානක මිට්ටන් ඇතුළු වල්මත් වූ යුධ භටයන් පිරිසක් හමුවේ.

IMDB Rating - 6.7
චිත්‍රපටයේ වර්ගය - වික්‍රම / කල්පිත / පවුලේ චිත්‍රපට


මෙම චිත්‍රපටයට අදාල වීඩියෝ පට දෙකක් සඳහා වෙන වෙනම උපසිරැසි ගන්වා ඇති අතර පහත පරිදි ඒවායේ A සහ V ගුනාත්මයන්ද දක්වා ඇත.


(TS XViD AC3  LKRG සඳහා) (A- 7/10, V - 7/10) සිංහල උපසිරැසි / චිත්‍රපටය බාගත කරන්න

(R5 LiNE XviD-ExtraTorrentRG සඳහා) (A - 8.5/10, V - 9.5/10) සිංහල උපසිරැසි / චිත්‍රපටය බාගත කරන්න

Tuesday, January 4, 2011

Unstoppable 2010

අධ්‍යක්ෂනය - ටෝනි ස්කොට්

රචනය - මාක් බොම්බාක්




පැදවීමට කිසිවෙකුත් නැති සැතපුම් භාගයක් පමණ දිග බඩු ප්‍රවාහන දුම්රියක් පෙන්සිල්වේනියාවේ ස්ටැන්ටන් නගරය දෙසට අධික වේගයෙන් ගමන් කරන අතර, සිදුවන්නට යන ජීවිත සහ දේපල හානි වලක්වනු පිණිස පුහුණු ඉංජිනේරු වරයෙකු වන ෆ්රෑන්ක් බානස් සහ කොන්දොස්තර වරයෙකු වන විල් කොල්සන්, දිවි පරදුවට තබා සිදුකරන මෙහෙයුම මෙම චිත්‍රපටයේ පාදක කරගත් වස්තුබීජයයි.

IMDB Rating 7.1/10 
චිත්‍රපටයේ වර්ගය - ක්‍රියාදාම / නාට්‍යමය / ත්‍රාස ජනක

උපසිරැසි බාගත කරන්න
 Download Subtitles

චිත්‍රපටය බාගත කරන්න
Download Movie

 
IMDB පිටුවට
See in IMDB

මිලදී ගන්න Buy Film



(රූපය මත නොව අක්ෂර මත ක්ලික් කරන්න)
Related Posts Plugin for WordPress, Blogger...