Wednesday, December 22, 2010

The Proposal (2009)

 
ප්‍රසිද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමාගමක අවිවාහක ප්‍රධාන විධායක වරියක තම වීසා කාළය අවසානවී රටිනි පිටුවහල් වීම වලක්වා ගැනීමට ඇයගේ සහායකයාගේ රැකියාව තර්ජනයට ලක්කර ඔහු සමග විවාහවී වීසා රැකගැනීමට දරන ප්‍රයත්නය සහ එහිදී සිදුවන සිද්ධීන් අලලා ගොඩනැගෙන කථාන්දරයකි. 

පදනම් කරගත් මුල් විඩියෝ සංස්කරණය The Proposal[2009]DvDrip.avi

චිත්‍රපටයේ වර්ගය - ප්‍රහසන

චිත්‍රපටය ලබාගන්න
Download Movie
(රූපමත නොව අක්ෂර මත ක්ලික් කරන්න)

The Shawshank Redemption [1994]

 
නොකල වරදකට නිරපරාදේ සිරගතවන උසස් බැංකු නිලධාරියෙකු සිරගෙදර තුල ගත කරන ඉතා අපහසු දිවිපෙවෙත, ක්‍රමයෙන් තම අවශ්‍යතා පිරිමසා ගනිමින් සිරගෙදර පාළකයන් පවා සූක්ෂමව කොටුකරතබා සිරගෙදරින් පැනයන අයුරු දැක්වෙන ඉතා උසස් ගනයේ චිත්‍රපටයකි. 

චිත්‍රපටයේ පිටපතට හානි නොකරනුවස්, එහි ඇති නොදැමුනු අසභ්‍ය ව්‍යවහාර එලෙසින්ම සිංහලට පරිවර්ථනය කර 
ඇති බව කරුණාවෙන් සලකන්න.

චිත්‍රපටයේ වර්ගය - අපරාධ / ක්‍රියාදාම / වෘතාන්ත / 18+

IMDB rating 9.2/10

IMDB පිටුවට පිවිසෙන්න
Link to IMDB site
සිංහල උපසිරැසි බාගත කිරීමට
Download Sinhala Subs Free
චිත්‍රපටය බාගත කිරීමට
.torrent for Movie Download
(රූපය මත නොව අක්ෂර මත ක්ලික් කරන්න)

The Boy in the Striped Pyjamas 2008

 
දෙවන ලෝක යුධ සමයේ, බෲනෝ නැමති අට හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු පාදක කරගෙන ගොඩනැගෙන දුක්බර කථා පුවතකි. ඉතා උසස් හමුදා නිලධාරියෙකුගේ පුතෙකු වුවද හොර රහසේම යුදෙවු ජාතිකයන් කොටුකර තබන වධ කඳවුරක ළමයෙකු සමග මිතුරු වන ඔහු අවසන ජීවිතක්ෂයට පත්වීම දක්වා සිද්ධි දාමය දිගහැරේ.

යුද්ධයේ කුරිරු බව සහ කලකම් පලදීම වැනි තේමාවන් මෙහි කථා බිජය බවට පත්ව ඇත.

චිත්‍රපටයේ වර්ගය - නාට්‍යමය / යුධ

IMDB rating 7.8/10

 
IMDB පිටුවට පිවිසීමට
Link to IMDB
සිංහල උපසිරැසි
Downlaod Sinhala Subs
චිත්‍රපටය බාගත කිරීමට Download Movie
(රූප මත නොව අක්ෂර මත ක්ලික් කරන්න)

Tuesday, December 21, 2010

Avatar (2009)

 
 පැන්ඩෝරා නැමැති ග්‍රහලෝකයක නිධානව පවතින අනොබ්ටේනියම් නම් ඉතා වටිනා මූලද්‍රව්‍යය ලබා ගැනීමට වෙහෙසෙන කණ්ඩායමකට එක්වන දෙපා පනනැති විශ්‍රාමික නාවික සෙබලෙකු, තමාට අයත් රාජකාරිය සහ අණ ඉක්මවා එම ග්‍රහලෝකය මිනිසුන්ගෙන් බේරා ගැනීමට දරන තැත මෙහි කථා තේමාව වෙයි.

Thursday, December 16, 2010

Ratatouille 2009

 

කෑම පිසීමේ අසාමාන්‍ය හැකියාවක් ඇති මීයෙකු ප්‍රංශයේ ප්‍රසිද්ධ අවන්හලක් වන ගුස්ටෝ හෝටලයේ සිදුකල වෙනස ගැන කියවෙන අපූරු කතන්දරයයි.
Related Posts Plugin for WordPress, Blogger...